~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අවුල් තමයි ඉතිං ඒත් යනවා..

    ඔව් බං අන්න ඒකයි, වයිෆ් ශොපින් යනවා මම එයා පස්සේ යනවා පොලිස් කාරයො මං පස්සෙ එනවා..
    වයිෆ් සැලුන් යනවා මම ඇතුලේ වාඩිවෙලා ඉන්නවා පොලිසිය සැලුන් එක ඉස්සරහ හිටං ඉන්නවා..
    ඉතිං විකාර නැද්ද බලපංකෝ..:rofl:
    එහෙම උනාම දාල යනව බං..

    තව කියන් යන්න එපා :no: ඔතනින් නවත්තන්න :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පලවෙනි ජොබ් එක :yes: :(
    :)

    අපේ ගමේ කෙනෙක් ඉන්නවා කුලී වැඩ කරන.ළම‍යි තුන් දෙනෙක් ඉන්නවා.....:eek:
    අවුරුද්දට කලින් දවස්වල මනුස්ස‍යා ගෙවල් කිහිප‍යක පොල් කඩලා දුන්නලු.
    ගණන් ඇහුවම කිව්වලු "පොඩි තුන් දෙනාට ඇඳුම් අරන් දෙන්න කී‍යක් හරි දෙන්න." කි‍යලා. ඔ‍ය වගේ මිනිස්සු කී දෙනෙක් ඇතිද.:no:
     
    thanujaka

    Well-known member
  • :lol::lol: කොහොමත් ඉතින් ඒ සමාජ සේවයනම් අකමැති වුණත් කරන්න වෙනව ඇතිනෙ.

    ඔව්..
    ගෑනුන්ට පුදුම වියදං නේද බං තියෙන්නෙ එක අතකට..
    අපි ගෙදර නේල් කටර් එකෙන් කපාගන්න නියපොතු ටික රු 3000 දීලා සැලෝන් එකට ගිහිල්ලා කපං එනව මැනිකියෝ ද පෙඩිකියෝද කිය කිය...
    වෙලාවකට මටම හිනා... තව වෙලාවකට ඇඩෙනවා...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අවුල් තමයි ඉතිං ඒත් යනවා..

    ඔව් බං අන්න ඒකයි, වයිෆ් ශොපින් යනවා මම එයා පස්සේ යනවා පොලිස් කාරයො මං පස්සෙ එනවා..
    වයිෆ් සැලුන් යනවා මම ඇතුලේ වාඩිවෙලා ඉන්නවා පොලිසිය සැලුන් එක ඉස්සරහ හිටං ඉන්නවා..
    ඉතිං විකාර නැද්ද බලපංකෝ..:rofl:
    එහෙම උනාම දාල යනව බං..

    :lol::lol::lol: mata mawila penawa. :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්..
    ගෑනුන්ට පුදුම වියදං නේද බං තියෙන්නෙ එක අතකට..
    අපි ගෙදර නේල් කටර් එකෙන් කපාගන්න නියපොතු ටික රු 3000 දීලා සැලෝන් එකට ගිහිල්ලා කපං එනව මැනිකියෝ ද පෙඩිකියෝද කිය කිය...
    වෙලාවකට මටම හිනා... තව වෙලාවකට ඇඩෙනවා...

    මං හිතන්නෙ ගොඩක් ඔය වෙලා තියෙන්නෙ සැලූන් වල ගාන කඩාගන්න හදල තියෙන ක්‍රම නිසා.

    ගෙදර එහෙම දෙයක් කරගෙන ගියොත් ඉතින් නියපොතු සවුත්තු වෙයි කියල කියනව ඇති :lol::lol: ඉතින් බයට ම යනවනෙ ඊට පස්සෙ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :)

    අපේ ගමේ කෙනෙක් ඉන්නවා කුලී වැඩ කරන.ළම‍යි තුන් දෙනෙක් ඉන්නවා.....:eek:
    අවුරුද්දට කලින් දවස්වල මනුස්ස‍යා ගෙවල් කිහිප‍යක පොල් කඩලා දුන්නලු.
    ගණන් ඇහුවම කිව්වලු "පොඩි තුන් දෙනාට ඇඳුම් අරන් දෙන්න කී‍යක් හරි දෙන්න." කි‍යලා. ඔ‍ය වගේ මිනිස්සු කී දෙනෙක් ඇතිද.:no:

    :yes::yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුල් තමයි ඉතිං ඒත් යනවා..

    ඔව් බං අන්න ඒකයි, වයිෆ් ශොපින් යනවා මම එයා පස්සේ යනවා පොලිස් කාරයො මං පස්සෙ එනවා..
    වයිෆ් සැලුන් යනවා මම ඇතුලේ වාඩිවෙලා ඉන්නවා පොලිසිය සැලුන් එක ඉස්සරහ හිටං ඉන්නවා..
    ඉතිං විකාර නැද්ද බලපංකෝ..:rofl:
    එහෙම උනාම දාල යනව බං..
    විකාර‍යක් තම‍යි ඉතින් සාමාන්‍ය කෙනෙක් විදි‍යට බැලුවම......:rofl:

    ව‍යිපරේට උඹේ රස්සව ගැන අවබෝධ‍යක් ති‍යනවා නම් ශේප්නේ හැබැ‍යි........:yes::cool:
    :shocked::shocked: එච්චර වෙලා නිදාගෙන ඊට පස්සෙ ඉතින් එපා වෙනවනෙ.
    නෑ..... ඊලඟ දවසෙත් නිදාගන්නවා......:lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව්..
    ගෑනුන්ට පුදුම වියදං නේද බං තියෙන්නෙ එක අතකට..
    අපි ගෙදර නේල් කටර් එකෙන් කපාගන්න නියපොතු ටික රු 3000 දීලා සැලෝන් එකට ගිහිල්ලා කපං එනව මැනිකියෝ ද පෙඩිකියෝද කිය කිය...
    වෙලාවකට මටම හිනා... තව වෙලාවකට ඇඩෙනවා...

    :shocked::shocked::shocked:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මං හිතන්නෙ ගොඩක් ඔය වෙලා තියෙන්නෙ සැලූන් වල ගාන කඩාගන්න හදල තියෙන ක්‍රම නිසා.

    ගෙදර එහෙම දෙයක් කරගෙන ගියොත් ඉතින් නියපොතු සවුත්තු වෙයි කියල කියනව ඇති :lol::lol: ඉතින් බයට ම යනවනෙ ඊට පස්සෙ.

    api hodai balan yaddi.:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no::no: man hambakaranawane. mata salli thiyenawa. eyagen ganne na.

    ඒකත් නරක නෑ. එහෙනම් හබීට සද්දෙ දානව ඇති මගෙ සල්ලිනෙ කියල :lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :)

    අපේ ගමේ කෙනෙක් ඉන්නවා කුලී වැඩ කරන.ළම‍යි තුන් දෙනෙක් ඉන්නවා.....:eek:
    අවුරුද්දට කලින් දවස්වල මනුස්ස‍යා ගෙවල් කිහිප‍යක පොල් කඩලා දුන්නලු.
    ගණන් ඇහුවම කිව්වලු "පොඩි තුන් දෙනාට ඇඳුම් අරන් දෙන්න කී‍යක් හරි දෙන්න." කි‍යලා. ඔ‍ය වගේ මිනිස්සු කී දෙනෙක් ඇතිද.:no:

    :(
     
    thanujaka

    Well-known member
  • etakota oya yanakota yana dihata enne nadda? dan ehema game gihama untath nawatinna ehema than hadala denna onada?? :confused::confused:

    මම ගෙයි ඉන්නකොට නං එයාලව රිලීස් කරනවා..
    එතකොට එයාලා නාලා කරල ගමේ රවුමක් ගහලා ඇවිදලා කරල එනවා..
    ගමේදි නං ගාඩ් එක නමට විතරයි ගෙනිච්චේ උන් උන්ගේ පාඩුවේ හිටියා මං මගේ පාඩුවේ හිටියා..
    ආච්චි අම්ම ඉන්නවනේ ඉතින් එයා නිදාගන්න අනංමනං සේරම සෙට් කරල දුන්න..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකත් නරක නෑ. එහෙනම් හබීට සද්දෙ දානව ඇති මගෙ සල්ලිනෙ කියල :lol:

    :no::no: eyata eyage ewa thiyenawane. account 2k widihata maintain wenne. samahara welawata mama samaharawelawata eya wiyadam karanwa.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ගෙයි ඉන්නකොට නං එයාලව රිලීස් කරනවා..
    එතකොට එයාලා නාලා කරල ගමේ රවුමක් ගහලා ඇවිදලා කරල එනවා..
    ගමේදි නං ගාඩ් එක නමට විතරයි ගෙනිච්චේ උන් උන්ගේ පාඩුවේ හිටියා මං මගේ පාඩුවේ හිටියා..
    ආච්චි අම්ම ඉන්නවනේ ඉතින් එයා නිදාගන්න අනංමනං සේරම සෙට් කරල දුන්න..

    ah eka thama. etakota oya trip1k yaddi mokada karanne?:confused::confused: