~~සංවාද මණ්ඩපය~~

thanujaka

Well-known member
  • ahe ehenam ithin ayyalata mona prashnada. :yes::yes:

    ප්‍රශ්න?
    මට තරං ප්‍රශ්න නැතුව ඇති මේ එලකිරියේ එකෙකුටවත්...
    අනිත් මිනිස්සු කල්පනා කරන්නේ තමන්ගේ ප්‍රශ්න විතරනේ...
    මම රටේ උන්ගේ ප්‍රශ්නත් කල්පනා කරන්න එපැයි..:rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ප්‍රශ්න?
    මට තරං ප්‍රශ්න නැතුව ඇති මේ එලකිරියේ එකෙකුටවත්...
    අනිත් මිනිස්සු කල්පනා කරන්නේ තමන්ගේ ප්‍රශ්න විතරනේ...
    මම රටේ උන්ගේ ප්‍රශ්නත් කල්පනා කරන්න එපැයි..:rofl:

    :lol::lol::lol::lol: ekath aththa thamai. :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්. මගේ hobby එකනේ.:cool:

    සමහරුන්ගෙ හොබී එක. සමහරුන්ගෙ ජීවිකාව. තව සමහරුන්ගෙ ජීවිත නැති කරනව. තව සමහරුන්ගෙ ජීවිත බේරනව. අලුතින් ලෝකය දකිනව.

    ඔය කිවුවෙ රිමෝට් කාර් එක ගැන. :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බඳින්න බලාපොරොත්තුවෙන් ඉන්න අය බැඳපු අයගේ ජීවිත ගතකරන විදියෙන් ආදර්ශ සපයාගන්නව.

    එහෙනම් වැදගත් මාතෘකාවක් යන්නේ. අපිට හොදයි

    මම එක පාරටම දැක්කේ display එකේ මැස්සෙක් ඉන්නවා වගේ. මරු අවතාරේ......:lol:

    :D:D:D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ප්‍රශ්න?
    මට තරං ප්‍රශ්න නැතුව ඇති මේ එලකිරියේ එකෙකුටවත්...
    අනිත් මිනිස්සු කල්පනා කරන්නේ තමන්ගේ ප්‍රශ්න විතරනේ...
    මම රටේ උන්ගේ ප්‍රශ්නත් කල්පනා කරන්න එපැයි..:rofl:

    :lol::lol::lol::yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබතුමා දැන්ම බදින්ඩ අදහසක් නැද්ද?
    කල වයස හරි නේද දැන්

    එහෙම කියලනම් හැමෝ ම කියනව. බඳින්න තාම කෙනෙක් හෙවුවෙනම් නෑ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සමහරුන්ගෙ හොබී එක. සමහරුන්ගෙ ජීවිකාව. තව සමහරුන්ගෙ ජීවිත නැති කරනව. තව සමහරුන්ගෙ ජීවිත බේරනව. අලුතින් ලෝකය දකිනව.

    ඔය කිවුවෙ රිමෝට් කාර් එක ගැන. :lol::lol:
    හෑ:eek:

    රිමෝට් කාර් වලින් ජීවිත නැති කරන්නෙ කොහොමද.:baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    යකඩෝ මේක නම් කෝච්චියක් නෙමේ බුලට් train එකක් ... තනුජක අයියා බැහැල නෙව ... එක තමා මේ :yes:


    ude 9 idan wena wadak kare na meka kiyawanawa misak. :p

    කියල වැඩක් න සයෝ අක්කේ .. පැයක් එහෙට මෙහෙට උනොත් බඩු හරි :frown:


    එහෙම තමයි බං වෙන්නේ...
    ඇරෙස්ට් කරන මිනිස්සුන්ව දවස් ගණන් කූඩුවේ තියන් ඉන්න බෑ...
    එහෙම උනාම පොලිසියට කේස්..
    ඒ හින්ද ගෙදෙට්ට ගේනවා..
    ඒක තමයි සිස්ටම් එක...:yes:

    සිරාවට ?? :eek::shocked:

    ගෙදර උසාවියෙන් එන්නේ ඉතින් මුදල් නඩු තමයි මට..
    ලගින් ගියත් ධන පරිහානියක්...:rofl:

    :D:D

    ඔව් ඉතින් ඒකනං එහෙම තමයි..
    ගාඩ් එක නැතුව යන්න දෙන්නේ නෑ අපිට..
    අවුරුද්දට ගමේ ගියෙත් මේ සෙට් එක එක්ක බං අන්න එතකොටයි එපා වෙන්නේ..

    ගමේ ගිහිල්ලා කැට ගැහුවා..
    මම කැට ගහනකොට ගාඩ් එක ලගින් හිටියා..
    එකෙක් මට කියනවා පොලිසියෙන් බලං ඉද්දි කැටගහපු පලවෙනි දවස අද කියලා...:rofl:

    :baffled::rofl:

    ඔව් බං ඒක ඉතිං මටත් තියෙනවා..
    මට වඩා ගාඩ් එක පස්සෙන් එන එක දිරවන්නේ නැත්තෙ වයිෆ්ට..:rofl:
    ඒ උනාට මම නං පර්සනල්ම ගමනක් යනකොට උන්ව දාලා බං යන්නේ..

    එක නේ අයියට උම්මා එකක් වත් දෙන්න බැරුව ඇති ... :lol: අරුන් බලන් ඉන්නවා නේ


    ඔව් එයාගේ ආච්චිගේ මල ගෙදෙද්දි තමයි මට එයාව සෙට් උනේ..
    මට නෙස්කැෆේ අල්ලන්න ඇවිල්ලා...:rofl:

    අයියේ අපිටත් කියලා දෙන්නකෝ ... එහෙම සේනිකව සෙට් කරගන්න විදිය :love:

    ගෑනු එක්ක බිස්න්ස් කරන උනුත් එහෙමයි බං... දිග ඩෙනිම් සායක් 2000යි, ඒකෙන් අරික්කාලක විතර කොට සායක් 4000යි..
    ඔලුව විකාර වෙනවා..
    කාට කියන්නද බං මේවා...:rofl:

    මේක නම් සිරා :yes:

    කසාද බදිනකොට සෙට් උන පලියටම ලස්සන ගෑණියෙක් ගන්න එපා කවදාවත්.. තමන්ට නඩත්තු කරන්න පුළුවන් නං විතරක් ගෙනෙන්..ගෑනුන්ගේ ලස්සන කියන දේ නිකං ආරක්ශා වෙන්නේ නෑ... උන් සෑහෙන වෙහෙසක් දානව ඒකට..
    ලස්සන ගෑනියෙක් ගන්නවනං ඒ වියදම දරන්න රෙඩී වෙලා ගෑනිව ගනිං..
    ඊලගට වෙන්නේ හැමදාම පවුලේ ප්‍රශ්න, අන්තිමට ගෑනි මොකද කරන්නේ ඒකිව නඩත්තු කරන්න පුළුවන් හොද දතක් එක්ක ඒකි යනවා..
    ඕක තමයි සිරාම කතාවා..

    හොදට සැපට හැදිච්ච ලස්සන ගෑනුන්ට එහෙම හැදගැගෙන්න බෑ මචං..
    අර ලව් එක තදින්ම හිතේ තියෙන කාලේ ඕන කට්ටක් කාගෙන ඉන්නවා..
    ටික ටික ජීවිතේ ගතවෙනකොට ඒක ආයේ වෙනස් වෙනවා බං..

    සිරා කතාව :) :)

    ලමයි... මොකද වෙන්නේ මේ පැත්තේ...

    කෙල වෙලා ඉන්නේ බන් .. පය බාගයක් විතර පිටු බැලුවා කතාවට සෙට් වෙන්න මුන්ගේ :( අගක් මුලක් හොයාගන්න බෑ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ප්‍රශ්න?
    මට තරං ප්‍රශ්න නැතුව ඇති මේ එලකිරියේ එකෙකුටවත්...
    අනිත් මිනිස්සු කල්පනා කරන්නේ තමන්ගේ ප්‍රශ්න විතරනේ...
    මම රටේ උන්ගේ ප්‍රශ්නත් කල්පනා කරන්න එපැයි..:rofl:

    සිරාවට ඒ මදිවට සයෝ අක්කගේ ප්‍රශ්න පත්රෙටත් උත්තර දෙන්න වෙලා .. :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෑ:eek:

    රිමෝට් කාර් වලින් ජීවිත නැති කරන්නෙ කොහොමද.:baffled:

    එක එක විදියට වෙන්න පුළුවන්. හොඳට දැනෙන විදිය කිවුවොත් අපි හිතමු රිමෝට් කාර් එකට බෝම්බයක් සෙට් කරල. තව විදියක් කිවුවොත් කැමරාවක් සෙට් කරල.

    ජීවිත බේරගන්න පුළුවන් යන්න බැරි ටනල්වල වගේ ගිහින්. ඒකෙදි ඒ කැමරාව යොදා ගන්නෙ ජීවිත බේරන්න.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මම එක පාරටම දැක්කේ display එකේ මැස්සෙක් ඉන්නවා වගේ. මරු අවතාරේ......:lol:

    මම සැහෙන්න වතාවක් උව එලෝලා තියෙනවා .. මු දාපු මුල් කාලේ :sorry: