~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    එහෙම කියලනම් හැමෝ ම කියනව. බඳින්න තාම කෙනෙක් හෙවුවෙනම් නෑ.

    පත්තරේවත් දැම්මේ නැද්ද?

    යකඩෝ මේක නම් කෝච්චියක් නෙමේ බුලට් train එකක් ... තනුජක අයියා බැහැල නෙව ... එක තමා මේ :yes:

    කෙල වෙලා ඉන්නේ බන් .. පය බාගයක් විතර පිටු බැලුවා කතාවට සෙට් වෙන්න මුන්ගේ :( අගක් මුලක් හොයාගන්න බෑ

    සිරා ඔයි. ඊයේ රෑ යද්දී පිටු 80 ගානක් තිබුනේ. දැන් ඇවිත් බලද්දී එක ඩබල් වෙලානේ :nerd::nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බඳින්න බලාපොරොත්තුවෙන් ඉන්න අය බැඳපු අයගේ ජීවිත ගතකරන විදියෙන් ආදර්ශ සපයාගන්නව.

    මමයි ගරුසුයි වගේ අය දැම්මම ඕවා ගැන හොයලා වැඩක් නැතිව ඇති නේහ්
     
    thanujaka

    Well-known member
  • සිරාවට ඒ මදිවට සයෝ අක්කගේ ප්‍රශ්න පත්රෙටත් උත්තර දෙන්න වෙලා .. :dull:

    ඒක නං කමක් නෑ ඕව ඉතින් මං කියල නොදුන්නොත් වෙන කවුරු කියල දෙන්නද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පත්තරේවත් දැම්මේ නැද්ද?

    පත්තරේ දාන්න ඕනත් නෑ. නෑදෑයො, යාලුවො වචනයක් දුන්නම් හොයල දෙයි මනමාලියො. මං එපා කියල තියෙද්දිත් හොයනවනෙ කට්ටිය. :lol::lol: තාම අදහසක් නෑ මනමාලියො හොයන්න යන්න.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පත්තරේ දාන්න ඕනත් නෑ. නෑදෑයො, යාලුවො වචනයක් දුන්නම් හොයල දෙයි මනමාලියො. මං එපා කියල තියෙද්දිත් හොයනවනෙ කට්ටිය. :lol::lol: තාම අදහසක් නෑ මනමාලියො හොයන්න යන්න.

    ඔච්චර කල් ඉන්ඩ එපා, දික්කසාද කරපුවා තමා හොයන්ඩ වෙන්නේ ඊලගට
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඇත්තටම අපිට එහෙම ලොකු ජීවන බරක් නෑ..
    පෙට්‍රල් ටික, වතුර බිල, කරන්ට් බිල, ඔක්කොම නිකං නේ..
    කර්න්ට් බිල නං අපේ ටිකක් යනවා වැඩී ඒකට මම ගානක් අතින් දානව එච්චරයි..
    වෙනි ඉතිං කන බොන ටිකයි අපි කරන වියදම් ටිකයි විතරයි..
    ෆෝන් බිල් එකත් එක්ක ඉන්ටර්නෙට් බිල පවා ගෙවෙනවා..

    මේක දැක්කේ නෑ නේ .. අයියේ නෙට් බිලත් ගෙවනවා ද ? මම එන්නද ෆිල්ම් ට්කක් බා ගෙන යන්න :cool: :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමයි ගරුසුයි වගේ අය දැම්මම ඕවා ගැන හොයලා වැඩක් නැතිව ඇති නේහ්

    දැනගෙන තිබුන කියල අවුලක් නැහැනෙ. ආදරය කරන්න කෙනෙක් හොයාගද්දි ඒවත් බලපාවිනෙ. :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක එක විදියට වෙන්න පුළුවන්. හොඳට දැනෙන විදිය කිවුවොත් අපි හිතමු රිමෝට් කාර් එකට බෝම්බයක් සෙට් කරල. තව විදියක් කිවුවොත් කැමරාවක් සෙට් කරල.

    ජීවිත බේරගන්න පුළුවන් යන්න බැරි ටනල්වල වගේ ගිහින්. ඒකෙදි ඒ කැමරාව යොදා ගන්නෙ ජීවිත බේරන්න.
    අපෝ මම නං එච්චර ලොකු දෙවල් කරන්නෙ නෑ.......:no:
    මම සැහෙන්න වතාවක් උව එලෝලා තියෙනවා .. මු දාපු මුල් කාලේ :sorry:
    මම දැක්ක ගමන් පිම්බා ‍ය‍යිද බලන්න. පස්සෙ දැක්කේ.....:lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පත්තරේ දාන්න ඕනත් නෑ. නෑදෑයො, යාලුවො වචනයක් දුන්නම් හොයල දෙයි මනමාලියො. මං එපා කියල තියෙද්දිත් හොයනවනෙ කට්ටිය. :lol::lol: තාම අදහසක් නෑ මනමාලියො හොයන්න යන්න.

    ඔච්චර කල් ඉන්ඩ එපා, දික්කසාද කරපුවා තමා හොයන්ඩ වෙන්නේ ඊලගට

    :yes::yes::yes:
    වරදට සමාව දිලා තමයි ගන්ඩ වෙන්නේ :confused::confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔච්චර කල් ඉන්ඩ එපා, දික්කසාද කරපුවා තමා හොයන්ඩ වෙන්නේ ඊලගට

    ලබන අවුරුද්දෙ වගේ හිතල බලන්න ඕන :lol::lol:
     
    thanujaka

    Well-known member
  • මේක දැක්කේ නෑ නේ .. අයියේ නෙට් බිලත් ගෙවනවා ද ? මම එන්නද ෆිල්ම් ට්කක් බා ගෙන යන්න :cool: :P

    මගේ නං ෆෝන් බිල කෝල්ස් වලට ගොඩක් යන්නේ නෑ..
    ඉන්ටර්නෙට් බිල ඒ හින්ද ඒකෙන් කවර් වෙනවා..
    මම ඉතිං ඔය ටොරන්ට් බාන්නේ ටීවී සීරීස් එහෙම බලන්නේ නෑනේ බං..
     
    thanujaka

    Well-known member
  • :yes::yes::yes:
    වරදට සමාව දිලා තමයි ගන්ඩ වෙන්නේ :confused::confused:

    ඒව යකාගේ වැරදිනේ බං..
    සමහර උන් පත්තරේ දානවා සුළු වරදකින් දරුවෙක් සිටී කියලා..
    මාර සුළු වැරදි නේ බං ඒවා...:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ මම නං එච්චර ලොකු දෙවල් කරන්නෙ නෑ.......:no:

    ඔයා අහපු නිසා නිකන් හිතෙන විදියට එක්සාම්පල් වගයක් දුන්නෙ. ගොඩක් ඒව ෆිල්වල ආභාෂයන් :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ නං ෆෝන් බිල කෝල්ස් වලට ගොඩක් යන්නේ නෑ..
    ඉන්ටර්නෙට් බිල ඒ හින්ද ඒකෙන් කවර් වෙනවා..
    මම ඉතිං ඔය ටොරන්ට් බාන්නේ ටීවී සීරීස් එහෙම බලන්නේ නෑනේ බං..
    මාත් එහෙම‍යි......9GB data package එක ගොඩක් මාසවල ඉතුරුවෙලා ති‍යනවා.:yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ නං ෆෝන් බිල කෝල්ස් වලට ගොඩක් යන්නේ නෑ..
    ඉන්ටර්නෙට් බිල ඒ හින්ද ඒකෙන් කවර් වෙනවා..
    මම ඉතිං ඔය ටොරන්ට් බාන්නේ ටීවී සීරීස් එහෙම බලන්නේ නෑනේ බං..

    තනුජක මචන් උබට කාගෙන්වත් ජීවිත තර්ජන ඇවිත් නැද්ද දැනට?
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මගේ නං ෆෝන් බිල කෝල්ස් වලට ගොඩක් යන්නේ නෑ..
    ඉන්ටර්නෙට් බිල ඒ හින්ද ඒකෙන් කවර් වෙනවා..
    මම ඉතිං ඔය ටොරන්ට් බාන්නේ ටීවී සීරීස් එහෙම බලන්නේ නෑනේ බං..

    hkz හොද වෙලාවට මට වගේ ලැබුන නම් රජය බංකලොත් වෙනවා :D