~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක්කො ඒ මිනිස්සු ඇත්ත කියනව. එහෙමත් නැත්තම් ඒ මිනිස්සුන් ව ඇත්ත කියන තත්වයට පත් කරල තියෙනව. කොහොම වුණත් එතන තියෙන්නෙ ඇත්ත.

    ඒත් ඔය වගේ ඇත්ත නොකියන අය?

    ඔව් ඒකනම් ඇත්ත, ඔය හිරු ගොසිප් එකෙත් මන් දැකලා තියෙනවා ඔහොම කතා වෙලා තියෙන ඒවා
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මගේ නං මොකද්ද පැකේජ් එක දන්නෙත් නෑ බං..

    උබ හිතන්නේ කොලුවෙක් බදින්න ඕනි කොයි වයසේ වගේ ද ? මොන මොනවා වගේද ඒ වෙද්දී තියෙන්න ඕනි... පොඩි අදහසක් දියන් ;)
     
    thanujaka

    Well-known member
  • තනුජක මචන් උබට කාගෙන්වත් ජීවිත තර්ජන ඇවිත් නැද්ද දැනට?

    නෑ බං..
    එහෙම කරන්න අමාරුයි..
    දැන් හිතපංකෝ උබ මට තර්ජනය කලා කියල,
    මම උඹේ IP එක හොයාගෙන උඹේ සර්විස් ප්‍රවයිඩර්ට දැන්නුවම උඹේ ඩීටේල්ස් ටික මට දෙන්න කියල උන් අනිවාර්යයෙන්ම ඒක දෙන්න ඕනේ...ඊට පස්සේ උඹේ නමට එඩ්රස් එකට වොරන්ට් එකක් ඉශූ කරන්න විතරයි තියෙන්නේ උඹව අල්ලනවා..
    කෝල් කලත් එහෙමයි..
    බූත් එකකින් ගත්තත් ටයිම් එකට පාරෙ cctv එකකින් හරි අල්ලගන්න පුළුවන්..
    ඒ හින්ද දැන් විහිළුවටවත් මිනිස්සු ඒ වගෙ වැඩකරන්නේ නෑ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හොද වෙලාවට දැනගත්තේ :dull::dull:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    එහෙම නෑ බන්.
    ඉන්ටර්නෙට් එපා වෙන්ඩ තියෙද්දී අන්තිමට කරකියගන්ඩ දෙයක් නෑ.
    මගේ තියෙන්නේ මාස 3ට 350GB පැකේජ් එකක්. මේ මාසේ අන්තිමට කෝටා එක ඉවරයි. එත් තව 100GB විතර ඉතුරුයි :sorry::sorry:

    මගේ 60 යි බන් :( උබේ ගෙවල් කොහෙද ? :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    නෑ බං..
    එහෙම කරන්න අමාරුයි..
    දැන් හිතපංකෝ උබ මට තර්ජනය කලා කියල,
    මම උඹේ IP එක හොයාගෙන උඹේ සර්විස් ප්‍රවයිඩර්ට දැන්නුවම උඹේ ඩීටේල්ස් ටික මට දෙන්න කියල උන් අනිවාර්යයෙන්ම ඒක දෙන්න ඕනේ...ඊට පස්සේ උඹේ නමට එඩ්රස් එකට වොරන්ට් එකක් ඉශූ කරන්න විතරයි තියෙන්නේ උඹව අල්ලනවා..
    කෝල් කලත් එහෙමයි..
    බූත් එකකින් ගත්තත් ටයිම් එකට පාරෙ cctv එකකින් හරි අල්ලගන්න පුළුවන්..
    ඒ හින්ද දැන් විහිළුවටවත් මිනිස්සු ඒ වගෙ වැඩකරන්නේ නෑ..
    :eek::eek::eek::eek::eek:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ ඔව්නේ, ඔටුවෝ එහෙමද දෙන්නේ ඉන්ටර්නෙට්

    මුන්ගෙ අන්ලිමිටඩ් තිබිල තියනවා
    ගිය අවුරුද්දේ නැති කරල.
    පාඩුයි කියල ISP ලට

    ඒ වගේම ඕකේ ගානත් සුළුපටු නෑ.
    ලංකාවේ සල්ලිවලින් ගත්තොත් 12000k විතර වෙනව
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ බං..
    එහෙම කරන්න අමාරුයි..
    දැන් හිතපංකෝ උබ මට තර්ජනය කලා කියල,
    මම උඹේ IP එක හොයාගෙන උඹේ සර්විස් ප්‍රවයිඩර්ට දැන්නුවම උඹේ ඩීටේල්ස් ටික මට දෙන්න කියල උන් අනිවාර්යයෙන්ම ඒක දෙන්න ඕනේ...ඊට පස්සේ උඹේ නමට එඩ්රස් එකට වොරන්ට් එකක් ඉශූ කරන්න විතරයි තියෙන්නේ උඹව අල්ලනවා..
    කෝල් කලත් එහෙමයි..
    බූත් එකකින් ගත්තත් ටයිම් එකට පාරෙ cctv එකකින් හරි අල්ලගන්න පුළුවන්..
    ඒ හින්ද දැන් විහිළුවටවත් මිනිස්සු ඒ වගෙ වැඩකරන්නේ නෑ..

    ලන්කාවේ හොරු තාම ඔච්චර දියුනු නෑනේ , ඒ හින්දා වෙස් වලාගෙන ගෙදර ඉස්සරහින් ලියුමක් තියලා යනවා ඇති:baffled:, ශර්ලොක් හෝම්ස් එහෙමත් නෑනේ මෙහේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒකනම් ඇත්ත, ඔය හිරු ගොසිප් එකෙත් මන් දැකලා තියෙනවා ඔහොම කතා වෙලා තියෙන ඒවා

    බහුතරයකට විවිද අතීතයන් තියෙනවනෙ. ඉතින් කොයි කෙනෙක් හම්බුවෙයි ද කියල කාට ද කියන්න පුළුවන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුන්ගෙ අන්ලිමිටඩ් තිබිල තියනවා
    ගිය අවුරුද්දේ නැති කරල.
    පාඩුයි කියල ISP ලට

    ඒ වගේම ඕකේ ගානත් සුළුපටු නෑ.
    ලංකාවේ සල්ලිවලින් ගත්තොත් 12000k විතර වෙනව

    ටෙලොකොම් එකට වඩා ලාබයි වගේ , ටැක්ස් නැද්ද