~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ මන්ද බන් ?? ඔන්න ඔහේ ඉන්නවා හම්බු වෙන එකියක් හම්බු වෙය් නේ ...
    යාහ යාහ එව්වා වල නම්.. හොයා ගන්න ටිකාක් අමාරුයි .. ;)

    වෙලාව එනකන් මචන් උබේ අනාගතේ හදාගනින් හොදට.
    හොද ටාගට් ටිකක් හදාගෙන ඒවා අචිව් කරගන්ඩ බලපන්.
    උබ දැනට ජොබක් කරනවද?

    ඒකත් හරි. :rofl:

    මම එක පාරක් මනමාලිගේ මූනටම කිව්වා "උඹේ මූනට high pressurized වතුර පාරක් ඇල්ලුවනං හුණු තට්ටුවක්ම ගැලවිලා ‍ය‍යි" කි‍යලා. :P

    ගැහුවා අතේ තිබ්බ මල් පොකුරෙන්. හොඳ වෙලාවට මට මොකුත් උනෙත් නෑ මල් පොකුරට මුත් උනෙත් නෑ. :lol:

    පව් යකෝ :lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් ඔච්චර වද වෙන්නේ රොසෑන්ගෙ FB එක ඉල්ලගනින්කෝ.
    ඕන තරම් චැට් කර කර ඉන්ඩ පුළුවන්නේ
    මන් FB නැ.කොල්ලෙක් ඉන්න එක වැඩි දුර ගෙනියන්න හොද නැ:no::no:.ෆ්‍රෙන්ඩ්ශිප් ලෙවල් එකට මේක ඇති:yes::yes:.ඔවට ගියොත් ෆ්‍රෙන්ඩ්ශිප් එකට බබා හම්බෙලා වෙන මොකක් හරි ශිප් එකක් වෙයි:eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කසාද බදිනකොට සෙට් උන පලියටම ලස්සන ගෑණියෙක් ගන්න එපා කවදාවත්.. තමන්ට නඩත්තු කරන්න පුළුවන් නං විතරක් ගෙනෙන්..ගෑනුන්ගේ ලස්සන කියන දේ නිකං ආරක්ශා වෙන්නේ නෑ... උන් සෑහෙන වෙහෙසක් දානව ඒකට..
    ලස්සන ගෑනියෙක් ගන්නවනං ඒ වියදම දරන්න රෙඩී වෙලා ගෑනිව ගනිං..
    ඊලගට වෙන්නේ හැමදාම පවුලේ ප්‍රශ්න, අන්තිමට ගෑනි මොකද කරන්නේ ඒකිව නඩත්තු කරන්න පුළුවන් හොද දතක් එක්ක ඒකි යනවා..
    ඕක තමයි සිරාම කතාවා..

    අනිවාර්යයෙන් මාමේ.සහතික ඇත්ත.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මන් FB නැ.කොල්ලෙක් ඉන්න එක වැඩි දුර ගෙනියන්න හොද නැ:no::no:.ෆ්‍රෙන්ඩ්ශිප් ලෙවල් එකට මේක ඇති:yes::yes:.ඔවට ගියොත් ෆ්‍රෙන්ඩ්ශිප් එකට බබා හම්බෙලා වෙන මොකක් හරි ශිප් එකක් වෙයි:eek:
    :lol::lol::lol::lol::lol:
    ubata dole tharjanaya kalada
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් FB නැ.කොල්ලෙක් ඉන්න එක වැඩි දුර ගෙනියන්න හොද නැ:no::no:.ෆ්‍රෙන්ඩ්ශිප් ලෙවල් එකට මේක ඇති:yes::yes:.ඔවට ගියොත් ෆ්‍රෙන්ඩ්ශිප් එකට බබා හම්බෙලා වෙන මොකක් හරි ශිප් එකක් වෙයි:eek:

    රොසෑන්ට කොල්ලෙක් ඉන්නවද?
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    වෙලාව එනකන් මචන් උබේ අනාගතේ හදාගනින් හොදට.
    හොද ටාගට් ටිකක් හදාගෙන ඒවා අචිව් කරගන්ඩ බලපන්.
    උබ දැනට ජොබක් කරනවද?

    නෑ බන්... මේ bsc එක ඉවර වෙලා ජොබක් හොයනවා .. ඒ ගමන් msc එකත් කරනවා :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ මාර ගානක් ගිහිල්ලනේ..
    සෑහෙන කාලෙකින් චැට් ත්‍රෙඩ් එකක මෙහෙම ඇක්ට්ව් උනේ...
    උඹට මතකද ඉස්සර උඹේ කවි ත්‍රෙඩ් එකේ කුණුහබ්බ කවිත් එක්ක ලි‍යපු හැටි......:lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol::lol::lol:
    ubata dole tharjanaya kalada
    මට එයා මොකුත් කියන් නැ:cool::cool: පවුනේ ඉතින් එ වුනාට මන් කැත වැඩ මොනාත් කරන්නෙත් නැ
    රොසෑන්ට කොල්ලෙක් ඉන්නවද?
    හ්ම්ම්ම්,එකනේ ඊයේ කිවෙ නැති වුනානම් තව කිරි වෙඩිමක් ගන්න තිබ්බා කිලා:(:(:(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මට එයා මොකුත් කියන් නැ:cool::cool: පවුනේ ඉතින් එ වුනාට මන් කැත වැඩ මොනාත් කරන්නෙත් නැ

    හ්ම්ම්ම්,එකනේ ඊයේ කිවෙ නැති වුනානම් තව කිරි වෙඩිමක් ගන්න තිබ්බා කිලා:(:(:(
    :lol::lol::lol::lol: