Automation bnමතක නැ දැන්ඔව කම්පියුටර් ස්යන්ස් වලටනේ තිබ්බේ.උබ cs ද කරන්නේ

අනේ මන්ද බන් ?? ඔන්න ඔහේ ඉන්නවා හම්බු වෙන එකියක් හම්බු වෙය් නේ ...
යාහ යාහ එව්වා වල නම්.. හොයා ගන්න ටිකාක් අමාරුයි ..![]()
ඒකත් හරි.
මම එක පාරක් මනමාලිගේ මූනටම කිව්වා "උඹේ මූනට high pressurized වතුර පාරක් ඇල්ලුවනං හුණු තට්ටුවක්ම ගැලවිලා යයි" කියලා.
ගැහුවා අතේ තිබ්බ මල් පොකුරෙන්. හොඳ වෙලාවට මට මොකුත් උනෙත් නෑ මල් පොකුරට මුත් උනෙත් නෑ.![]()



මන් FB නැ.කොල්ලෙක් ඉන්න එක වැඩි දුර ගෙනියන්න හොද නැඉතින් ඔච්චර වද වෙන්නේ රොසෑන්ගෙ FB එක ඉල්ලගනින්කෝ.
ඕන තරම් චැට් කර කර ඉන්ඩ පුළුවන්නේ

.ෆ්‍රෙන්ඩ්ශිප් ලෙවල් එකට මේක ඇති
.ඔවට ගියොත් ෆ්‍රෙන්ඩ්ශිප් එකට බබා හම්බෙලා වෙන මොකක් හරි ශිප් එකක් වෙයි
කසාද බදිනකොට සෙට් උන පලියටම ලස්සන ගෑණියෙක් ගන්න එපා කවදාවත්.. තමන්ට නඩත්තු කරන්න පුළුවන් නං විතරක් ගෙනෙන්..ගෑනුන්ගේ ලස්සන කියන දේ නිකං ආරක්ශා වෙන්නේ නෑ... උන් සෑහෙන වෙහෙසක් දානව ඒකට..
ලස්සන ගෑනියෙක් ගන්නවනං ඒ වියදම දරන්න රෙඩී වෙලා ගෑනිව ගනිං..
ඊලගට වෙන්නේ හැමදාම පවුලේ ප්‍රශ්න, අන්තිමට ගෑනි මොකද කරන්නේ ඒකිව නඩත්තු කරන්න පුළුවන් හොද දතක් එක්ක ඒකි යනවා..
ඕක තමයි සිරාම කතාවා..
170 අද දෙසිය ගහයි වගෙ නේ.
හ්ම්ම් මට එපාම වුන කැල්ලක් .ග්‍රික් වගේ බන්Automation bn
electronics subject eka![]()


ගානක් හදාගන්නද......නැත්තං theory එකක් මතක නැති සීන් එකක්ද.......
mta therenneth ne![]()
මන් FB නැ.කොල්ලෙක් ඉන්න එක වැඩි දුර ගෙනියන්න හොද නැ.ෆ්‍රෙන්ඩ්ශිප් ලෙවල් එකට මේක ඇති
.ඔවට ගියොත් ෆ්‍රෙන්ඩ්ශිප් එකට බබා හම්බෙලා වෙන මොකක් හරි ශිප් එකක් වෙයි
![]()





මන් FB නැ.කොල්ලෙක් ඉන්න එක වැඩි දුර ගෙනියන්න හොද නැ.ෆ්‍රෙන්ඩ්ශිප් ලෙවල් එකට මේක ඇති
.ඔවට ගියොත් ෆ්‍රෙන්ඩ්ශිප් එකට බබා හම්බෙලා වෙන මොකක් හරි ශිප් එකක් වෙයි
![]()
heta exam oi ekata padam karanawa analog allalawath neගානක් හදාගන්නද......නැත්තං theory එකක් මතක නැති සීන් එකක්ද.......

හ්ම්ම් මට එපාම වුන කැල්ලක් .ග්‍රික් වගේ බන්![]()



වෙලාව එනකන් මචන් උබේ අනාගතේ හදාගනින් හොදට.
හොද ටාගට් ටිකක් හදාගෙන ඒවා අචිව් කරගන්ඩ බලපන්.
උබ දැනට ජොබක් කරනවද?

උඹට මතකද ඉස්සර උඹේ කවි ත්‍රෙඩ් එකේ කුණුහබ්බ කවිත් එක්ක ලියපු හැටි......යකෝ මාර ගානක් ගිහිල්ලනේ..
සෑහෙන කාලෙකින් චැට් ත්‍රෙඩ් එකක මෙහෙම ඇක්ට්ව් උනේ...

මට එයා මොකුත් කියන් නැ
ubata dole tharjanaya kalada

පවුනේ ඉතින් එ වුනාට මන් කැත වැඩ මොනාත් කරන්නෙත් නැහ්ම්ම්ම්,එකනේ ඊයේ කිවෙ නැති වුනානම් තව කිරි වෙඩිමක් ගන්න තිබ්බා කිලාරොසෑන්ට කොල්ලෙක් ඉන්නවද?



මට එයා මොකුත් කියන් නැපවුනේ ඉතින් එ වුනාට මන් කැත වැඩ මොනාත් කරන්නෙත් නැ
හ්ම්ම්ම්,එකනේ ඊයේ කිවෙ නැති වුනානම් තව කිරි වෙඩිමක් ගන්න තිබ්බා කිලා![]()



