~~සංවාද මණ්ඩපය~~

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    එකෙන්ම :cool:

    යකෝ මාර ගානක් ගිහිල්ලනේ..
    සෑහෙන කාලෙකින් චැට් ත්‍රෙඩ් එකක මෙහෙම ඇක්ට්ව් උනේ...

    දාපු පොස්ට් එකක් අල්ලන්න
    ප්‍රයිවට් බස් එකක් අල්ලනවට වාඩා අමරුයි


    :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දුප් පොඩි අයියා මාව විහිලුවට ගන් නැතුව,කෝ අර බෝත් එක්ක ශොපින් යන්න ඉන්න සුකිරි කැල්ල?
    දාපු පොස්ට් එකක් අල්ලන්න
    ප්‍රයිවට් බස් එකක් අල්ලනවට වාඩා අමරුයි


    :lol:

    :yes::yes::yes::yes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ජොබ් කලාට ඉගෙන ගන්න එක නවත්තන්න එපා මචෝ:):)

    ජොබක් නෑ බන් තාම... :sorry: msc කරන්න ඉන්නවා කිව්වම
    උන්ට ඇහේ කටු ඇනෙනවා වගේ සෙද්ද..
    උන්න බලන්නේ දවස් 7ම හරි වැඩ ගන්න අපෙන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ජොබක් නෑ බන් තාම... :sorry: msc කරන්න ඉන්නවා කිව්වම
    උන්ට ඇහේ කටු ඇනෙනවා වගේ සෙද්ද..
    උන්න බලන්නේ දවස් 7ම හරි වැඩ ගන්න අපෙන්
    එහෙම නොකියා යන්න.සෙට්ල් වුනාම මම කරන MSC ගමන් ඉන්නේ කියන්න
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මට එයා මොකුත් කියන් නැ:cool::cool: පවුනේ ඉතින් එ වුනාට මන් කැත වැඩ මොනාත් කරන්නෙත් නැ

    හ්ම්ම්ම්,එකනේ ඊයේ කිවෙ නැති වුනානම් තව කිරි වෙඩිමක් ගන්න තිබ්බා කිලා:(:(:(

    අපරාදේ පොඩ්ඩක් ඉස්සර උනා නම් උබ :sorry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :D:D:D

    නෑ බන්... මේ bsc එක ඉවර වෙලා ජොබක් හොයනවා .. ඒ ගමන් msc එකත් කරනවා :sorry:

    ඉක්මනට ජොබක් හොයාගනින් මචන්. කොච්චර කොලිෆිකේෂන් තිබුනත් වැඩක් නෑ එක්ස්පිරියන්ස් නැත්තන් අද කාලේ


    :P:P:P

    මට එයා මොකුත් කියන් නැ:cool::cool: පවුනේ ඉතින් එ වුනාට මන් කැත වැඩ මොනාත් කරන්නෙත් නැ

    හ්ම්ම්ම්,එකනේ ඊයේ කිවෙ නැති වුනානම් තව කිරි වෙඩිමක් ගන්න තිබ්බා කිලා:(:(:(

    :sorry::sorry::sorry:

    SLIIT nowe
    eka digata karanna be affa me time ekata nidimathak ewana :sorry::sorry:

    :frown::frown::frown::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකෝ එපා උනේ.:confused:

    wedding එකකට ගිහින් හොඳට කාලා බීලා ආවට පාඩුවක් වෙන්නෙ නෑනෙ ඉතින්.:lol:

    අපෝ බලාගෙන ඉන්න ගියහම එපා වෙනව පැය ගානක් ඇඳුම් ඇදගෙන.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ජොබක් නෑ බන් තාම... :sorry: msc කරන්න ඉන්නවා කිව්වම
    උන්ට ඇහේ කටු ඇනෙනවා වගේ සෙද්ද..
    උන්න බලන්නේ දවස් 7ම හරි වැඩ ගන්න අපෙන්
    :yes::yes::yes::yes:
    godak minissu api issarahata yanawata kemathi ne bn
    owa ohoma thama
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඉක්මනට ජොබක් හොයාගනින් මචන්. කොච්චර කොලිෆිකේෂන් තිබුනත් වැඩක් නෑ එක්ස්පිරියන්ස් නැත්තන් අද කාලේ

    සිරාවට බන් :yes:
     

    thanujaka

    Well-known member
  • මන් FB නැ.කොල්ලෙක් ඉන්න එක වැඩි දුර ගෙනියන්න හොද නැ:no::no:.ෆ්‍රෙන්ඩ්ශිප් ලෙවල් එකට මේක ඇති:yes::yes:.ඔවට ගියොත් ෆ්‍රෙන්ඩ්ශිප් එකට බබා හම්බෙලා වෙන මොකක් හරි ශිප් එකක් වෙයි:eek:

    ගෝල් කීපර් කෙනෙක් ඉන්නවා කියන එකේ තේරුම ගෝල් කරන්න බෑ කියන එක නෙමෙයි නේ බං..
    හැකියාව තියෙනවා නං වැඩේ කරන්න පුළුවන්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මේ දවස් ටිකට 500++ වගේ:D.පි.එම් අතර විනාඩියක ගැප් එකක් තියන එකනම් මල කරදරයක්:frown::frown:.එක දන්න ඇත්තේ Ddos aatack එකකින් බේරෙන්න.එත් යුසර්ස්ලට මල වදයක්:(

    එච්චර කියවන්න දේවල් තියෙනව ද? මමනම් ගැහැණු ළමයෙක් මට හිටියත් දවස් 2,3 පීඑම් 500 නම් ගහන එකක් නෑ. මොක ද එකක් දෙකක් කියපු ගමන් ඊට පස්සෙ කියවන්න දේවල් නැතුව යනවනෙ :lol::lol: