අන්න ඒකයි කේස් එක. නැතුව කථාකරන්න බැරුව නෙමෙයි![]()
කියවනවානම් කියවන්ඩ පුලුවන් කන් වහගන්න ,
අන්න ඒකයි කේස් එක. නැතුව කථාකරන්න බැරුව නෙමෙයි![]()
ekane, wada ayyeඔව් ඔව් ඔයාල පරක්කුයිනෙ.![]()

ආආ අක්කෙ![]()

apo oya narakay. kawru hari kenek wedding1ta invite karane oya eyage jiwithwta wadagath kenek nisa. ithin api wedding 1ta yanwa kiyanne api eyata respect kara wagene. nattam kochchra kattiya iddida oyata invite karane. mamanam invite karapu hama ekata giya ekam dawase 2k watuna ewa arenna.![]()

බෝලේ තාම පොඩියි,ඉස්කෝලෙනේ තාම යන්නේ,එහේ ඔක්කොමටම කොල්ලේ ඉන්නවලු,නැත්තන් මට සප් නොකර ඉන් නැ![]()
samajika gasthu gamu balannahapa aluthen dapu chat thread ekada me, 200th page eka ennath langai![]()


Hello sayo


හායි අක්කේ![]()
![]()

ale tudu komada ?![]()
කියවනවානම් කියවන්ඩ පුලුවන් කන් වහගන්න ,![]()

ඔව් ඔව් සමහරවිට අපේ කියවිල්ල වදයක් කියලත් හිතන්න පුළුවන් අන්තිමටමොන යාලුවොද. හැම වෙඩින් එකක ම යාලුවො ඉන්නවයෙ. ඉතින් යාලුවො ඉන්න ඒවට විතරක් යනව කියල දාන්න බැහැනෙ. අනිත් එක ඇත්ත ම සිද්ධිය ඒක නෙමෙයි මං වෙඩින්වලට යන්න කම්මැලියි

ai malagewal wala nescafe allalath set wenawane
![]()


Twisted සිංහලෙන් comment කරපු එකම ත්රෙඩ් එක ඒකද කොහෙද.![]()

එහෙම නෙවෙ බස් නැතිව ඉන්න අන්කල්ලා අයියලා දාන් ආවම කොලු කාරයා කියනවනම් ඔය පැත්තේ ඉන්නේ මානසික ලෙඩ්ඩු![]()
Ah Dil, moko wenne ithinale tudu komada ?![]()
ice gaha gaha innava vage 
samajika gasthu gamu balanna
![]()
kaatada dan pay karanna one

වෙඩින් වුණ ඒව ද? නැත්තම් ආදර සබධතා විතරක් ද?
හොඳට ම දන්න ඒව 4 හෝ 5 තියෙනව වෙඩින් වුණ. අනිත් ඒව ෂුවර් නෑ හරියට ම.

