කෙල්ලෙක් ෆේක් එකකින් ආවත් ඇත්ත විස්තර පුලුවන් තරමට,එයාට පැනි හලනවනම් මේ කෙල්ලෙක්මද,කොල්ලෙක් ඉන්නවද වගේ එවා
තමාගේ පුද්ගලික එවා එයාට කියනවනම් එයා කොයිවගේ කෙනෙක්ද,කොහේ ඉන්න මොනා කරන කෙනෙක්ද වගේ එවා![]()
ඇත්තට පැණි හලනවනම් ඉතින් ඇත්තට ම කෙල්ලෙක් ද කියල දැනගන්න ඕන තමයි

බොරුවට පැණි හලනවනම් ඉතින් කෙල්ලෙක් ම තමයි කියල සැකයක් වගේ තිබුණහම ඇති. 




ඒ කාලෙ ඉඳන්ම chemistry එපා වෙලා හිටියේ.....



.පි.එම් අතර විනාඩියක ගැප් එකක් තියන එකනම් මල කරදරයක්


