~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙලෙක් ආස්‍රය කරනවනම් එයා ගැන A ටු Z දැනගන්න ඔන,නැත්තන් කරදර:no:,එකනේ සයෝ නැන්දි ගැනත් මුල් කාලේ නැතිවෙන්න හෙව්වේ,පස්සේ පව් කියලා අත් ඇරියා:baffled::baffled:

    ඒ මොක ද ඒ A ටු Z ම දැනගන්න ඕන? :shocked::shocked:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අපි එක පාරක් රාජාම්ල‍ය හදලා රුපි‍යල් දෙකක් දි‍යවෙන්න දැම්මා. Lab එක පුරාම දුම්......සර් ආවා "‍යකෝ මීක ගිනි ති‍යන්නද උඹලා හදන්නේ" කි‍යාගෙන. හැබැ‍යි සීන් එක දැක්කට පස්සෙ ශේප්.

    තව දවසක් එකෙක් තඩි සෝඩි‍යම් කෑල්ලක් දැම්මා සින් එකකට. "දඩෝං" ගෑවා. බලද්දි drain බටේ කුඩු. අලාබේ ගෙවන්නත් උනා එදා දවසම කොල අහුලන්නත් උන.
    :yes::yes:;);)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අවුලක් නෑ අලුතින් තනිකඩ ගැහැණු ළමයෙක් ආවොත් සෙට් වෙන්නෙ නැතැයි මේ ත්‍රේඩ් එකට. හැබැයි අවුල කම්පෙටිෂන් එක වැඩියි.
    මන් ඔන තරගෙකට ලැස්ති.මට කෙල්ලෝ එක්ක කතා කරලා ප්‍රැක්ටිස් වෙන්න මගේ බෝලේ ඉන්නවා:cool::cool:;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ඔන තරගෙකට ලැස්ති.මට කෙල්ලෝ එක්ක කතා කරලා ප්‍රැක්ටිස් වෙන්න මගේ බෝලේ ඉන්නවා:cool::cool:;)

    රෝසි වගේ ම නෙමෙයිනෙ අනිත් ගැහැණු ළමයි. එතකොට එයාල වෙනස්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බං.. එකෙක් වල් කවියක් දාල පටං ගත්තම අනිත් සෙට් එකම ෆෝම් වෙනවා..
    ආතල් නං කෝටියයි බං..:lol:
    Twisted සිංහලෙන් comment කරපු එකම ත්‍රෙඩ් එක ඒකද කොහෙද. :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ මොක ද ඒ A ටු Z ම දැනගන්න ඕන? :shocked::shocked:
    කෙල්ලෙක් ෆේක් එකකින් ආවත් ඇත්ත විස්තර පුලුවන් තරමට,එයාට පැනි හලනවනම් මේ කෙල්ලෙක්මද,කොල්ලෙක් ඉන්නවද වගේ එවා:cool:

    තමාගේ පුද්ගලික එවා එයාට කියනවනම් එයා කොයිවගේ කෙනෙක්ද,කොහේ ඉන්න මොනා කරන කෙනෙක්ද වගේ එවා:cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අත්දැකිමෙන් ඇත්ත කියන්නේ,දැන් ප්‍රපෝසල් වලින් බදන්නත් බයයි,අන්තිමට එක කෙල්ලෙක්වත් ආස්‍රය නොකර ගැනි එක්ක ඉදලා සමාජ රෝගයක් හදන් ජිවිතෙම විදවන්න වෙන්නේ,විශේශෙන් ගාල්ල පැත්තෙන් එහෙම 30 වැඩි කෙල්ලෙක් ගන්නවනම්:frown:

    ගම ගාලා නේද ගාල්ලත් එක්ක ඔච්චර තරහා
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගෝල් කීපර් කෙනෙක් ඉන්නවා කියන එකේ තේරුම ගෝල් කරන්න බෑ කියන එක නෙමෙයි නේ බං..
    හැකියාව තියෙනවා නං වැඩේ කරන්න පුළුවන්..

    ayya dena upades. :eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලිදක් තියනවා ගම ඇතුලෙමනේ, ඒ පැත්තේ සමහර කෙල්ලොන්ට රෙද්ද හරියට ඇදන් නාන්න තේරෙන් නැ:eek:.එක පාරක් ලිද ගාවින් බයික් එකේ එද්දි 16 වගේ පොඩි කෙල්ලෙක් උඩු කය නිරිවත්ව දැක්කා:shocked::shocked:.ඊට පස්සේ එහෙම සීන් තාම උනේ නැ,එතනින් එද්දි බයික් එකේ එන්ජිම් ඔෆ් කරන් කෝකටත් එන්නේ:D:D

    :shocked::shocked: සද්ද නැතිව එන්ඩද එන්ජිම ඔෆ් කරන්නේ :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    රෝසි වගේ ම නෙමෙයිනෙ අනිත් ගැහැණු ළමයි. එතකොට එයාල වෙනස්
    අයියා නොදන්නව වුනාට කොල්ලෝ ඉන්න/මැරි කරපු/පොඩිම/තනිකඩ හැම කැටගරියෙම කෙල්ලෝ මන් හොදට ආස්‍රය කරලා තියනවා.එ ඔක්කොම කරලා තියෙන්න යහපත් පරමාර්ත වලින්,දැන් වුනත් සමහර කෙල්ලොන්ගේ ගෙවල් වලින් එන ප්‍රශ්න පවුල් ප්‍රශ්න විසදලා දෙන්නෙ මන්:eek:

    එවනම් මොනාත් බලාපොරොත්තුව නෙවේ.සසර කල යම් පවකට මේ බවයේ මන් තනිකඩ වුනා සසර මන් සරන් තාක් නැවත තනිකඩ නොවන්න පිනක් විදියට එහම අයට උදව් කරන්නේ:cool::yes: