~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apo oya narakay. kawru hari kenek wedding1ta invite karane oya eyage jiwithwta wadagath kenek nisa. ithin api wedding 1ta yanwa kiyanne api eyata respect kara wagene. nattam kochchra kattiya iddida oyata invite karane. mamanam invite karapu hama ekata giya ekam dawase 2k watuna ewa arenna.:yes::yes:

    මං ඉතින් ඒගොල්ලන්ට කියනව එන්නෙ නෑ කියල කලින් ම. එයාල ඉතින් ඉන්වයිට් කරන්නෙ ඒක දැනගෙන තමයි. එයාලගෙ හොඳ ගතිගුණ නිසා:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෝලේ තාම පොඩියි,ඉස්කෝලෙනේ තාම යන්නේ,එහේ ඔක්කොමටම කොල්ලේ ඉන්නවලු,නැත්තන් මට සප් නොකර ඉන් නැ:baffled::baffled:

    හප්පා.බෝලේ තාම ඉස්කෝලේ යනවද?

    අපි බාල අපරාද කරන්නනේ හදලා තියෙන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියවනවානම් කියවන්ඩ පුලුවන් කන් වහගන්න ,:lol:

    :lol::lol: ඔව් ඔව් සමහරවිට අපේ කියවිල්ල වදයක් කියලත් හිතන්න පුළුවන් අන්තිමට
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මොන යාලුවොද. හැම වෙඩින් එකක ම යාලුවො ඉන්නවයෙ. ඉතින් යාලුවො ඉන්න ඒවට විතරක් යනව කියල දාන්න බැහැනෙ. අනිත් එක ඇත්ත ම සිද්ධිය ඒක නෙමෙයි මං වෙඩින්වලට යන්න කම්මැලියි

    mamanam ithin yaluwo nati ewatath gihin etana inna kawru hari yalu karan kayiyak dan innawa. apo puduma kammaliyekne. ohoma kohomada kellek hoyaganne, :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම නෙවෙ බස් නැතිව ඉන්න අන්කල්ලා අයියලා දාන් ආවම කොලු කාරයා කියනවනම් ඔය පැත්තේ ඉන්නේ මානසික ලෙඩ්ඩු:growl::growl:

    මේ පාරේ පැය 24ම බස් තියෙනවා බන්.අනික ඔය පාරේ ඉන්න උන් ශුවර් නෑනේ බන්.වතාවක් අපේ එකෙකුට ගේ ඩයල් එකක් සෙට්වෙලා තිබුනා.ඔන්න උදවු කරන්න ගියාම වෙන දේවල්
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වෙඩින් වුණ ඒව ද? නැත්තම් ආදර සබධතා විතරක් ද?

    හොඳට ම දන්න ඒව 4 හෝ 5 තියෙනව වෙඩින් වුණ. අනිත් ඒව ෂුවර් නෑ හරියට ම.

    sirawata meken hambela echchra aya marry karada??:shocked::shocked: