~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::rolleyes::rolleyes:;);):yes::yes::D:D
    1-7.jpg

    Code:
    http://akonkonnected.com/interracial-couple-shares-love-social-media-internet-loses/
    බොලේ වගේ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද මේ ශුද්ධ වු දේවාල භුමිය ආදර සින්දු කියල අපවිත්‍ර කරන්නෙ :angry: මේකේ කියනවනං කියන්න පුළුවන් දේවමාතාවට කියන ස්ත්‍රෝත්‍ර ගායනා විතරයි. :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුද මේ ශුද්ධ වු දේවාල භුමිය ආදර සින්දු කියල අපවිත්‍ර කරන්නෙ :angry: මේකේ කියනවනං කියන්න පුළුවන් දේවමාතාවට කියන ස්ත්‍රෝත්‍ර ගායනා විතරයි. :baffled:

    ජෑ මා කාලි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කවුද මේ ශුද්ධ වු දේවාල භුමිය ආදර සින්දු කියල අපවිත්‍ර කරන්නෙ :angry: මේකේ කියනවනං කියන්න පුළුවන් දේවමාතාවට කියන ස්ත්‍රෝත්‍ර ගායනා විතරයි. :baffled:

    ශීල ශීල ඒ..
    ශීල ශීල ඕ..
    ශීල ශීල ඒ..
    ශීල ශීල ඕ..
    ඒවීදෝ මාගේ කුමාරි..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක තමා මම 10 වසරේ ඉදලා 13 එනකල් මගේ තේමා ගීතය , මටම තම ඕක හදලා තියෙන්නෙ

    දැන් මොකක්ද එතකොට තේමා ගීතය? :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සේපාලිකා මලයි සුදුපාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි
    ඇත්තටම ඔබ වගේයි

    මන්දාරමෙන් එහා
    දෙව්දුවක් ඇති බලා
    මට යන්න දෙන්න සියුමැලි ඒ
    සුවඳ සොය සොයා
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා

    මල් පිපෙන තුරුලතා
    මද සුලඟේ නැලවුනා
    සිත දකින දකින
    සියුමැලි ඔබ මට මතක් වුනා
    ඇසිපිය හෙලන්න මොහොතක් වත්
    මතක නැති වුනා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුද මේ ශුද්ධ වු දේවාල භුමිය ආදර සින්දු කියල අපවිත්‍ර කරන්නෙ :angry: මේකේ කියනවනං කියන්න පුළුවන් දේවමාතාවට කියන ස්ත්‍රෝත්‍ර ගායනා විතරයි. :baffled:

    සයෝ කියන්නේ ආදරයට අදිපති දෙවගන, :love::love::love:

    අදර සින්දු නැතිව වෙන මොනවා කියන්ඩද, පැල් කවි කියන්ඩයෑ
     
    Last edited: