~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කොලබ සන්නිය බලල නැත්තන් වැඩක් තියනවද මිනිහො.
අන්න ෆිල්ම්

ගීතාගේ මෙශර්මන්ට් දිවිල්ල තමයි මරු..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කෝ මිනිහෝ කියල අගට දාන්න අමතක වෙලා නෙ. :P

මේකේ එවුන් මගේ රෙප් කපන්නෙත් ඉදා මිනිහෝ, තොගේ කට වැඩී මිනිහෝ කියල දාලමයි...
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොළඹ සන්නිය, ජෝ අබේවික්‍රම එහෙම ඉන්නෙ.

    ඒකමද දන්නෑ බලලා තියෙන්නෙ, අර සිරසේ යන්නෙ ජෝ අබේවික්‍රම ප්‍රත්‍යාවලෝකන (ඉන්කි රෙස්යට්ලා‍රොස්පෙක්ට් ද මොකද්ද කියලා:baffled::baffled: ) ෆිල්ම් ඒකෙන් වෙන්ඩ ඇති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් වීනස් දෙවුදුව, අනංගයා හා මනාපවුණ කට්ටිය ගිත කියල ඉවරයි ද? :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගීතාගේ මෙශර්මන්ට් දිවිල්ල තමයි මරු..

    පට්ට ඔයි එකනම්
    අරූට මැණික හම්බෙන විදිහ
    බිඩේ එකෙන් මුණ හෝදන ඒවා හිනා කාලා මැරෙන්ඩ පුළුවන් ෆිල්ම් එකක් තමයි
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ඈතින් පායා ඈතින් බැස යන
    ඔබ සුවදයි ඔබේ සිත සුවදයි
    ආදර දේදුණූ පායන මොහොතේ
    මම ඉන්නම් ඔබ සිටිනවානම් //

    කුළුඳුල් ප්‍රේමයේ ආදර ගීයක්
    ගැයෙනා රාට්‍රියේ ඔබ තුරුලේ
    රහසක් කියපන් සිත සනසාලා //
    ආදරේ දෝ මට ආදරේ දෝ

    ඈතින් පායා..

    හසරැල් සුසුම් පැටලු තනුවක්
    මතුවන ම්මොහොතේ ඔය නයනේ
    ආදර බැල්මක් පා කර එවපන් //
    ආදරේ දෝ මට ආදරේ දෝ

    ඈතින් පායා..




    - මන් මත් වී