~~සංවාද මණ්ඩපය~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සිස් .. ඔයාල වැඩියෙන් සෙට් වෙන්න කැමති .

    සුදු කොල්ලොද ?
    කළු කොල්ලොද ?
    ඔර් අතරමැද පාට (තලෙලු)

    කොල්ලෝ ද ? (දළ වශයෙන් කියන්නකෝ :baffled: මෙහම දැම්මේ නැත්නම් අර හරකෙක් උම්බෑ ගානවා මහා සද්දෙන් )
    paata balanne naha lamaya yaaluwo hoyaddi
    awanka nam
    personality eka hondayinam witharayi ashraya karanne
    (anith aya kohomada danne naha, mama ehema thamayi)
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    paata balanne naha lamaya yaaluwo hoyaddi
    awanka nam
    personality eka hondayinam witharayi ashraya karanne
    (anith aya kohomada danne naha, mama ehema thamayi)

    තැන්කියූ සිසි ... :P ඔහොම හිතන අය මෙහෙ ඉනන්වද දන් නෑ හොයල බලන්න ඕනි :dull:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මට මුලින්ම තේරුණා බන් උබේ රැවුල වැවෙන්නේ නෑ කියලා :baffled:

    mageth ochcharai ban wawenne

    -LdjSh_O.jpg
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තැන්කියූ සිසි ... :P ඔහොම හිතන අය මෙහෙ ඉනන්වද දන් නෑ හොයල බලන්න ඕනි :dull:

    මල්ලි තේරෙන සිංහලෙන්ම කිවුවොත් කෙල්ලෝ ඉස්සරහ ඇබලයෝ වෙන්ඩ යන්ඩ එපා.
    කෙල්ලෝ එකට කැමති නෑ.
    තමන්ගේ කියල තත්ත්වය තියන් ඉන්න කොල්ලොන්ටයි කෙල්ලෝ බහුතරය කැමති.

    සමහර කෙල්ලොනම් ඉන්නවා ඉතින් පිට පොත්තට කැමති උන්.
    ඒ වගේම තව සමහරු ඉන්නවා සල්ලි විතරක් බාල උන්.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මල්ලි තේරෙන සිංහලෙන්ම කිවුවොත් කෙල්ලෝ ඉස්සරහ ඇබලයෝ වෙන්ඩ යන්ඩ එපා.
    කෙල්ලෝ එකට කැමති නෑ.
    තමන්ගේ කියල තත්ත්වය තියන් ඉන්න කොල්ලොන්ටයි කෙල්ලෝ බහුතරය කැමති.

    සමහර කෙල්ලොනම් ඉන්නවා ඉතින් පිට පොත්තට කැමති උන්.
    ඒ වගේම තව සමහරු ඉන්නවා සල්ලි විතරක් බාල උන්.

    එකෙන්න්ම පුළුවන් තරම් තමන්ගේ ගාන තියාගෙන
    වැඩ ටික හොදට කරගෙන පොරක්ක් උනා නම්
    ගොඩම තමා :yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    paata balanne naha lamaya yaaluwo hoyaddi
    awanka nam
    personality eka hondayinam witharayi ashraya karanne
    (anith aya kohomada danne naha, mama ehema thamayi)
    හරි සුදු නැතත් කට්ට කලුත් නැ ඩාර්ක් පාටත් නැ ඔය කිව ඔක්කොම මට තියනවා කෝ කෙල්ලෙක්.ඉන්නවනම් හොයා එවන්ඩෝ:baffled: