paata balanne naha lamaya yaaluwo hoyaddiසිස් .. ඔයාල වැඩියෙන් සෙට් වෙන්න කැමති .
සුදු කොල්ලොද ?
කළු කොල්ලොද ?
ඔර් අතරමැද පාට (තලෙලු)
කොල්ලෝ ද ? (දළ වශයෙන් කියන්නකෝමෙහම දැම්මේ නැත්නම් අර හරකෙක් උම්බෑ ගානවා මහා සද්දෙන් )
awanka nam
personality eka hondayinam witharayi ashraya karanne
(anith aya kohomada danne naha, mama ehema thamayi)




ඔහොම හිතන අය මෙහෙ ඉනන්වද දන් නෑ හොයල බලන්න ඕනි


