~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    Hiiiiiiiiii

    avatar510219_22.gif

    අඩෝ katara මගේ :angry::angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මන්ද.. මම බැක්ග්‍රවුන්ඩ් එක හරියට අයින් කලේ නෑ මකල මකල දැම්ම මිසක්... :baffled: මට ගෙව්වේ පොස්ටරේට විතරයි

    පෝස්ටරේට විතරක් කීවේ,

    ඔය කට්ටියගේ ෆොටෝ එකතු කරේ උබද? අර දුබුරු කෑල්ල අයින් කරන්න තිබ්බේ, ඒක චුට්ටක් පේනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawadawath serious randu wela naha mama :)

    ඒක හොඳයි ඉතින්. ජොලියට රන්ඩුවෙන කොට ආදරේ වැඩි වෙනව කියල මං කොහෙ හරි කට්ටිය කියල තියෙනව දැක්ක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකෙන්ම ඕක ඉස්සුවේ එසේ මෙසේ බුවෙක්ක් ගේ ටැගක් නෙමේ :yes::shocked:

    :yes::yes: ඒකනෙ. නඩුවක් වැටෙන වැඩක්නෙ කෙලින්ම :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අඩු කඩනවා දැන ගනින් .. මගේ පොඩි කලේ ඉදන් love එක :angry::angry::angry:
    පොඩි කාලේ ඉදන් තිබෙන ලව් ඔන තරම් බ්‍රේක් වෙන්නේ,තනුජක අයියා තමා කිවේ ගෝල් කිපර් හිටියට ගෝල් ගහන්න පුලුවන් කියලා:cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ අයියේ.. සංගීත එකක් :yes:

    එළ එළ සංගීත ඒවනම් ‍ඉතින් සංගීතයට මෙතන ඉන්න කට්ටිය ලැදි නිසා හොඳයි වැඩිපුර
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පෝස්ටරේට විතරක් කීවේ,

    ඔය කට්ටියගේ ෆොටෝ එකතු කරේ උබද? අර දුබුරු කෑල්ල අයින් කරන්න තිබ්බේ, ඒක චුට්ටක් පේනවා

    වම පැත්තෙන් පිටි පස්ස පේන්නේ.. දකුණු පැත්තේ ටිකක් මැකිලා මදි නේද? දැන් යවල ඉවරයි නෙ :sorry:

    ප.ලි. මම පින්තුරෙ බැක්ග්‍රවුන්ඩ් හේම අයින් කරන්න තියෙනවනම් හැමතිස්සෙම ගන්න අයගෙන් ඇරෙන්න වෙනම අය කරනවා

    ඊයා ඔයි... අපායට ගහපු එකක්ද?

    පට්ට මචන් සිරාවටම

    ස්තුතියි :D
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    දැන් මගේ.ඔය මුනත් අත ගාන්නේ;);)

    අනික කවදාවත් KATARA ,ZUKO ගේ මුණ අතගන්නේ නෑ ...
    ඔය ඉන්නේ shoulders වලට අත තියාගෙන ...
    සමාව දෙනවා කියන්න උ කරපු වැරදි වලට
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනික කවදාවත් KATARA ,ZUKO ගේ මුණ අතගන්නේ නෑ ...
    ඔය ඉන්නේ shoulders වලට අත තියාගෙන ...
    සමාව දෙනවා කියන්න උ කරපු වැරදි වලට
    ඔය පරන එකක්නේ දැන් මුන අත ගානවා :P
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    පොඩි කාලේ ඉදන් තිබෙන ලව් ඔන තරම් බ්‍රේක් වෙන්නේ,තනුජක අයියා තමා කිවේ ගෝල් කිපර් හිටියට ගෝල් ගහන්න පුලුවන් කියලා:cool::cool:

    එව්වා හදේ පුතේ ... ගොලේ ගහපන් පුළුවන් නම් ..
    හිටපන්කෝ ඩොලේ එක්ක දකින දකින එකාව ද ගන්න හදන්නේ සෙද්ද :angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වම පැත්තෙන් පිටි පස්ස පේන්නේ.. දකුණු පැත්තේ ටිකක් මැකිලා මදි නේද? දැන් යවල ඉවරයි නෙ :sorry:

    ආ වම් පැත්ත තමා, ඉස්සරහින් බලද්දී :D:D

    ඕවා කොහොමද සෙට් කරගන්නේ , කීයක් හම්බුනාද? අප්වර්ක්ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්ද.. මම බැක්ග්‍රවුන්ඩ් එක හරියට අයින් කලේ නෑ මකල මකල දැම්ම මිසක්... :baffled: මට ගෙව්වේ පොස්ටරේට විතරයි

    එහෙනම් මකද්දි පොඩි ඩොට් එකක් මිස් වෙන්න ඇති :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එව්වා හදේ පුතේ ... ගොලේ ගහපන් පුළුවන් නම් ..
    හිටපන්කෝ ඩොලේ එක්ක දකින දකින එකාව ද ගන්න හදන්නේ සෙද්ද :angry:
    තියගනින් බොගෙ කෙල්ලව:frown:,ඔන්න මන් ෆයර් බෙන්ඩින් වලට ආස නිසා මෙක දාගත්තේ :cool::cool::cool: