එල කොල්ලෙක් ...![]()

Hiiiiiiiiii


අනේ මන්ද.. මම බැක්ග්‍රවුන්ඩ් එක හරියට අයින් කලේ නෑ මකල මකල දැම්ම මිසක්...මට ගෙව්වේ පොස්ටරේට විතරයි
දැන් කැතයි කියලා මගෙ හිත හේම කඩන්න එපා
![]()
kawadawath serious randu wela naha mama![]()
දැන් මගේ.ඔය මුනත් අත ගාන්නේ![]()



යකෝ දේවලේ අයිතිකාරයගෙන්ම ගාස්තු ඉල්ලන්නේ උබට දෙයියන්ගේ හාල් කැවිලද?
අලුත් අය සාමාජික ගාස්තු ගන්න![]()




එකෙන්ම ඕක ඉස්සුවේ එසේ මෙසේ බුවෙක්ක් ගේ ටැගක් නෙමේ![]()

ඒකනෙ. නඩුවක් වැටෙන වැඩක්නෙ කෙලින්ම 

පොඩි කාලේ ඉදන් තිබෙන ලව් ඔන තරම් බ්රේක් වෙන්නේ,තනුජක අයියා තමා කිවේ ගෝල් කිපර් හිටියට ගෝල් ගහන්න පුලුවන් කියලාඅඩු කඩනවා දැන ගනින් .. මගේ පොඩි කලේ ඉදන් love එක![]()


නෑ අයියේ.. සංගීත එකක්![]()
පෝස්ටරේට විතරක් කීවේ,
ඔය කට්ටියගේ ෆොටෝ එකතු කරේ උබද? අර දුබුරු කෑල්ල අයින් කරන්න තිබ්බේ, ඒක චුට්ටක් පේනවා

ඊයා ඔයි... අපායට ගහපු එකක්ද?
පට්ට මචන් සිරාවටම

දැන් මගේ.ඔය මුනත් අත ගාන්නේ![]()
ඔය පරන එකක්නේ දැන් මුන අත ගානවාඅනික කවදාවත් KATARA ,ZUKO ගේ මුණ අතගන්නේ නෑ ...
ඔය ඉන්නේ shoulders වලට අත තියාගෙන ...
සමාව දෙනවා කියන්න උ කරපු වැරදි වලට

පොඩි කාලේ ඉදන් තිබෙන ලව් ඔන තරම් බ්රේක් වෙන්නේ,තනුජක අයියා තමා කිවේ ගෝල් කිපර් හිටියට ගෝල් ගහන්න පුලුවන් කියලා![]()

වම පැත්තෙන් පිටි පස්ස පේන්නේ.. දකුණු පැත්තේ ටිකක් මැකිලා මදි නේද? දැන් යවල ඉවරයි නෙ![]()


අනේ මන්ද.. මම බැක්ග්‍රවුන්ඩ් එක හරියට අයින් කලේ නෑ මකල මකල දැම්ම මිසක්...මට ගෙව්වේ පොස්ටරේට විතරයි

තියගනින් බොගෙ කෙල්ලවඑව්වා හදේ පුතේ ... ගොලේ ගහපන් පුළුවන් නම් ..
හිටපන්කෝ ඩොලේ එක්ක දකින දකින එකාව ද ගන්න හදන්නේ සෙද්ද![]()
,ඔන්න මන් ෆයර් බෙන්ඩින් වලට ආස නිසා මෙක දාගත්තේ 


යකෝ දේවලේ අයිතිකාරයගෙන්ම ගාස්තු ඉල්ලන්නේ උබට දෙයියන්ගේ හාල් කැවිලද?![]()
