~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    අපි යනවා එහනම් ...

    හැමෝටම සුබ රාත්‍රියක් ... :cool:
    අර අලුත් ගනු ලමයව පරිසම් කරගනින් ඇරෝ ගෙන් :sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හ්ම්... ටැග් කීපයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ ගැන.. :love::P:lol:

    :sorry::sorry:
    ගොඩින් බේර ගන්න බැරිද.
    ආ ලොක්කත් මේ පැත්තට ඇවිත්,වෙල්කම් ලොක්කා:cool:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    :D

    :yes::yes::yes:හම්මේ තෙමුනා
    මල් වැස්සට තෙමිලා හචිස් යාවිද?

    හචිස් ඒවි


    :D

    ඇයි මොකද වෙලා තියෙන්නේ..
    තොගේ ගෙදෙට්ට වතුර දාලද මිනිහෝ..

    නෑ අන්කල්... කන් දෙකට වතුර දාලා වගේ :sorry::frown:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි මොකද වෙලා තියෙන්නේ..
    තොගේ ගෙදෙට්ට වතුර දාලද මිනිහෝ..

    උබේ ළමයි එළකිරි එක ගැන දන්නේ නැද්ද මිනිහො?
    උන්වත් එක්කන් වරෙන්කො මේකට :yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    nehe, ayeth karamuda

    කරමු කරමු.
    උබ දන්නවද සාමාන්‍යයෙන් මිනිසුන් කන්නේ නැති දෙයක් කෙල්ලෙක් කන සින්දුවක් තියනව.
    සින්දුව මොකක්ද කියල දන්නවද?
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කරමු කරමු.
    උබ දන්නවද මහ රෑක මිනිසුන් සාමාන්‍යයෙන් කෑමට නොගන්නා දෙයක් කන කෙල්ලෙක් ගැන කියවෙන සින්දුවක් තියෙනවා 90 දශකයේ ජනප්‍රිය වෙච්ච.
    සින්දුව මොකක්ද කියල දන්නවද?
    ???????????????
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබේ ළමයි එළකිරි එක ගැන දන්නේ නැද්ද මිනිහො?
    උන්වත් එක්කන් වරෙන්කො මේකට :yes::yes:

    උන් තුන් දෙනම ලයිසියම් යන්නේ.. මහ අමුතුම ලෝක වෙල උන් ඉන්නේ..
    වෙලාවකට මට තේරෙන්නෙත් නෑ උන් කියන දේවල්..
    මේවට නං උන් එන්නේ නෑ ලොවෙත්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන් තුන් දෙනම ලයිසියම් යන්නේ.. මහ අමුතුම ලෝක වෙල උන් ඉන්නේ..
    වෙලාවකට මට තේරෙන්නෙත් නෑ උන් කියන දේවල්..
    මේවට නං උන් එන්නේ නෑ ලොවෙත්..

    පොඩි උන්ද ඉන්නේ?
    මම හිතුව ලොකු ඇති කියල
    උබ එදා කිවුවේ දෙවෙනි ළමයටද කොහෙද කම්පැනි එකක් තියනව කියල