අපි යනවා එහනම් ...
හැමෝටම සුබ රාත්‍රියක් ...
අර අලුත් ගනු ලමයව පරිසම් කරගනින් ඇරෝ ගෙන්![]()




හ්ම්... ටැග් කීපයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ ගැන..![]()
ආ ලොක්කත් මේ පැත්තට ඇවිත්,වෙල්කම් ලොක්කා![]()
ගොඩින් බේර ගන්න බැරිද.

අපි යනවා එහනම් ...
හැමෝටම සුබ රාත්‍රියක් ...
අර අලුත් ගනු ලමයව පරිසම් කරගනින් ඇරෝ ගෙන්![]()
වැස්සක් වැහලා පෑව්වා වගේ![]()


හම්මේ තෙමුනා වැස්සක් වැහලා පෑව්වා වගේ![]()

හම්මේ තෙමුනා
මල් වැස්සට තෙමිලා හචිස් යාවිද?

ඇයි මොකද වෙලා තියෙන්නේ..
තොගේ ගෙදෙට්ට වතුර දාලද මිනිහෝ..


ඇයි මොකද වෙලා තියෙන්නේ..
තොගේ ගෙදෙට්ට වතුර දාලද මිනිහෝ..


lol minihoඇයි මොකද වෙලා තියෙන්නේ..
තොගේ ගෙදෙට්ට වතුර දාලද මිනිහෝ..
nehe, ayeth karamudaශ්රෙඩ් කවි ලිවුවේ නැද්ද ආයේ අපිට හොයන්ඩ?
nehe, ayeth karamuda
???????????????කරමු කරමු.
උබ දන්නවද මහ රෑක මිනිසුන් සාමාන්‍යයෙන් කෑමට නොගන්නා දෙයක් කන කෙල්ලෙක් ගැන කියවෙන සින්දුවක් තියෙනවා 90 දශකයේ ජනප්‍රිය වෙච්ච.
සින්දුව මොකක්ද කියල දන්නවද?
උබේ ළමයි එළකිරි එක ගැන දන්නේ නැද්ද මිනිහො?
උන්වත් එක්කන් වරෙන්කො මේකට![]()
උන් තුන් දෙනම ලයිසියම් යන්නේ.. මහ අමුතුම ලෝක වෙල උන් ඉන්නේ..
වෙලාවකට මට තේරෙන්නෙත් නෑ උන් කියන දේවල්..
මේවට නං උන් එන්නේ නෑ ලොවෙත්..