පොඩි උන්ද ඉන්නේ?
මම හිතුව ලොකු ඇති කියල
උබ එදා කිවුවේ දෙවෙනි ළමයටද කොහෙද කම්පැනි එකක් තියනව කියල
අවුරුදු 15යි ලොකු කොල්ලට..
12යි දෙවනියට..
දුවට 8යි..
දෙවනි පුතාට කම්පැනි එකක් තියෙනවා කියල නෙමේ යකෝ කිව්වේ මගේ කම්පැනි එක තියෙන්නේ දෙවනි පුතාගේ නමින්..

අහ ඒකද කිවුවේ.
උබේ ගෙවල් කොහෙද කිවුවේ මිනුවන්ගොඩද?

,ඉල ඇටත් එක්ක ඇදුනද මන්දා එක කියද්දි

පොල්ගස්ඕවිට..
කෝ මේ අශානයා!!
මේ අර එලකිරි.කොම් කියන කෙල්ලගේ වොයිස් කට් එක තරිදුවගෙන් ඉල්ල ගන්න බැරි වෙයිද?
මගේ රින්ගින් ටෝන් එකට දාගන්න බැලුවේ,හෙන අමාරුවෙන් එ කෙල්ල ඒක කියන්නේ,ඉල ඇටත් එක්ක ඇදුනද මන්දා එක කියද්දි
![]()

ඒ කෙල්ලගේ නම තරිදුව දන්නවද?එල එල
තරිදුවගෙන් ඉල්ලල බලපං සමහරවිට දෙයි

පි.ඇම් එකක් දාන්නද?
කෙල්ල බැදලද,වයස කියද එහෙමත් දන්නවද දන් නැ
lol, ko me rosaකෝ මේ අශානයා!!
මේ අර එලකිරි.කොම් කියන කෙල්ලගේ වොයිස් කට් එක තරිදුවගෙන් ඉල්ල ගන්න බැරි වෙයිද?
මගේ රින්ගින් ටෝන් එකට දාගන්න බැලුවේ,හෙන අමාරුවෙන් එ කෙල්ල ඒක කියන්නේ,ඉල ඇටත් එක්ක ඇදුනද මන්දා එක කියද්දි
![]()
ඒ කෙල්ලගේ නම තරිදුව දන්නවද?පි.ඇම් එකක් දාන්නද?
කෙල්ල බැදලද,වයස කියද එහෙමත් දන්නවද දන් නැ
![]()
record karala apitath denna baridaමට නැලවිලි ගී කියනවා![]()
badagena nemeyi bedagena kanna kiyala kawuda kiyanawaneඅන්න ඒක හොද අදහසක්
apita mona awards da minihoඅවෝර්ඩ් සෙරමනි එකට උඹල කවුරු කවුරුද එන්නේ?
apita mona awards da miniho
වොයිස් කට් එක හැමදාම රැට අහන්න ඔනඋබට කෙල්ලවද ඕන?
නැත්තන් ඒ වොයිස් කට් එකද?

.කෙල්ල ලග තියාගෙන සින්දු අහන්න ඔන එයාගෙන්

අවෝර්ඩ් සෙරමනි එකට උඹල කවුරු කවුරුද එන්නේ?
වොයිස් කට් එක හැමදාම රැට අහන්න ඔන.කෙල්ල ලග තියාගෙන සින්දු අහන්න ඔන එයාගෙන්
![]()

අපි හැමෝම එනවා මිනිහො.
තමුසෙත් එනවා නෝනවත් එක්කන් මිනිහො
එලකිරියේ සංවරම පුද්ගලයාට හිමි සම්මානේ මට ලැබෙන්නේ මිනිහෝ..