~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apoi ow...me lagadi pdf kiyawanna gihin banunuth ahwa ammagen...

    ඔයාගෙ අම්ම දන්නව ඇතිනෙ ඔයාට ඉතින් පොත් දැක්කම එහෙම තමයි කියල :D

    මාසෙකට පොත් දෙකක් ගන්නවනම් දැන් පොත් 500 වැඩිය ඇතිනෙ :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    anika man kamathi nidahas adahas thiyena ayata...oya wathupiti thiyena hanamiti adahas aya mona karannada

    ඒ වුනාට හැම ජාතියෙන්ම ටිකක් ආශ්‍රය කළා කියලා ඒ ජාතියේ අය එහෙමයි කියල කාටවත් නිගමනය කරන්න බෑ.. දැන් එතකොට ගෑනු ළමයි හතරක් පහකින් බුට් කාපු පිරිමි ළමයෙක් කියන යන්න පුළුවන් ගෑනු ළමයි ඔක්කොම මෙහෙමයි කියලා.. ඒ වුනාට ඔක්කොම එහෙම වෙන්නෙ නෑනේ.. පිරිමි ළමයි දෙතුන් දෙනෙක්ගෙන් රැවටිච්ච ගෑනු ළමයෙක් කියන්න පුළුවන් පිරිමි ඔක්කොම එකයි කියලා.. ඒක එහෙම වෙන්නෙත් නෑ.. ඒ වගේ තමයි ඔයාට කෙලින්ම වතුපිටි තියෙන අය හණමිටි අදහස් තියෙන අය කියල කියන්න බෑ.. ඔයාට එහෙම අය හම්බ වෙලා ඇති.. ඒ වුනාට හැමෝම එහෙම වෙන්නෙ නෑ.. ඒ වගේ තමයි..

    මුකුත් වාදයක් කරන්න නෙවෙයි.. කොටසක් මත හැමෝම මනින එක වැරදියි කියන්නයි දැම්මේ
    :baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    namatanam oya katath natiwa athi. :P

    මේ පැතිවල ඔය අක්කර ගණන් ඉඩම් නැහැනෙ. අපි ඉන්න ඉඩමෙ ම කොටස් තමයි බඳු දීල තියෙන්නෙ. :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    hamba wenna widiyak nethuwa affa inne :baffled::baffled::baffled:
    හම්බ නොවිම ගොඩ දාන්න පුලුවන් වෙන්න එපැයි:baffled::baffled:.එකට තමා හැකියාව සැබැ ආදරය ඔන,:yes:දුර හිටියත් තමන්ට අනික් කෙනාට දැනෙන්න ආදරේ කරන්න පුලුවන් වෙන්න ඔන.:cool:ආදරේ දැනුනාම එයාම හොයන් එනවා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    හම්බ නොවිම ගොඩ දාන්න පුලුවන් වෙන්න එපැයි:baffled::baffled:.එකට තමා හැකියාව සැබැ ආදරය ඔන,:yes:දුර හිටියත් තමන්ට අනික් කෙනාට දැනෙන්න ආදරේ කරන්න පුලුවන් වෙන්න ඔන.:cool:ආදරේ දැනුනාම එයාම හොයන් එනවා
    :sorry::sorry::sorry::sorry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔහොම පැනි හලද්දි කෙල්ල කැමති වෙයිද?:oo::oo::oo::oo:

    ow ban kelinma adaraya praksha karanawata kello kamthi na ban.
    dan balapan, kochchara baba, sudu, suda kiwata un harilawath balanne na ban.
    eka hinda mulin hard talk deela passe thama adare prakasa karanna ona. :rolleyes:

    owa hamoma kiyala denne na. ;)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    හම්බ නොවිම ගොඩ දාන්න පුලුවන් වෙන්න එපැයි:baffled::baffled:.එකට තමා හැකියාව සැබැ ආදරය ඔන,:yes:දුර හිටියත් තමන්ට අනික් කෙනාට දැනෙන්න ආදරේ කරන්න පුලුවන් වෙන්න ඔන.:cool:ආදරේ දැනුනාම එයාම හොයන් එනවා

    Thama hambuna nathi kenekta ehema wenawa nam kochchara hondada? :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ පැත්තට එන්න අක්කර 60-70 බිස්නස් යන්නේ:D:D

    :yes::yes: ඒ පැතිවල ඉතින් එහෙමනෙ. මෙහෙ පර්චස් එකක ගානින් සමහර වෙලාවට සමහර පැතිවල අක්කරයක් වගේ ගන්න පුළුවන්.

    අපිටනම් බොහොම පොඩි ඉඩමක් තියෙන්නෙ. අක්කරයක්වත් නෑ. :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    anika man kamathi nidahas adahas thiyena ayata...oya wathupiti thiyena hanamiti adahas aya mona karannada

    ඒ වුනාට හැම ජාතියෙන්ම ටිකක් ආශ්‍රය කළා කියලා ඒ ජාතියේ අය එහෙමයි කියල කාටවත් නිගමනය කරන්න බෑ.. දැන් එතකොට ගෑනු ළමයි හතරක් පහකින් බුට් කාපු පිරිමි ළමයෙක් කියන යන්න පුළුවන් ගෑනු ළමයි ඔක්කොම මෙහෙමයි කියලා.. ඒ වුනාට ඔක්කොම එහෙම වෙන්නෙ නෑනේ.. පිරිමි ළමයි දෙතුන් දෙනෙක්ගෙන් රැවටිච්ච ගෑනු ළමයෙක් කියන්න පුළුවන් පිරිමි ඔක්කොම එකයි කියලා.. ඒක එහෙම වෙන්නෙත් නෑ.. ඒ වගේ තමයි ඔයාට කෙලින්ම වතුපිටි තියෙන අය හණමිටි අදහස් තියෙන අය කියල කියන්න බෑ.. ඔයාට එහෙම අය හම්බ වෙලා ඇති.. ඒ වුනාට හැමෝම එහෙම වෙන්නෙ නෑ.. ඒ වගේ තමයි..

    මුකුත් වාදයක් කරන්න නෙවෙයි.. කොටසක් මත හැමෝම මනින එක වැරදියි කියන්නයි දැම්මේ
    Tnx.....oka matha wadyak nemeyi...kotasak matha hamoma maninna ba eka aththa...mata wathupiti thiyena hoda ayath hamba wela thiye ewa nthi manne witharak thiyena ayath hambawela thiye....