ehema kiyanna epa....me loke job nathi aya nisa thama job thiyena aya inne..kawadawath thaman nikamek kiyala kiyaganna epa..thaman thamanta respect karanne nathnam anith aya karanneth na
සෑහෙන හොඳ විදියට හිතනවනෙ මෙයා. ඒක ඇත්ත
ehema kiyanna epa....me loke job nathi aya nisa thama job thiyena aya inne..kawadawath thaman nikamek kiyala kiyaganna epa..thaman thamanta respect karanne nathnam anith aya karanneth na
අයියා මොකෝ හිතන්නේ මෙයා ගැන,ඔබේ අදහස පවසන්න තාම කලින් වැඩිද?සෑහෙන හොඳ විදියට හිතනවනෙ මෙයා. ඒක ඇත්ත![]()

අද මොකක්ද මාතෘකාව?

සෑහෙන හොඳ විදියට හිතනවනෙ මෙයා. ඒක ඇත්ත![]()
දැන්නම් යන්නෙ ඉඩම් හිමි, රදල, වැවිලිකරු වගේ මාතෘකාවන්![]()


අලුත් කෙල්ලෙක් ඇවිත් එයා සමග සන්වාදේ



ඒ වගේ ලස්සන ගොඩක් පොත් තිබුණ
අයියා මොකෝ හිතන්නේ මෙයා ගැන,ඔබේ අදහස පවසන්න තාම කලින් වැඩිද?![]()


ගැහැණු ළමයි ගැන අදහස් පවසනව කියන්නෙ දැලිපිහියෙන් කිරි කනව වගේ වැඩක්
එයා ඊට වඩා කරල තියෙන්නෙ Psychology. ඒක නිසා අපි හැමොම කියන කරන දේවල් මනසින් ඉබේ අධ්‍යනය වෙනව ඇති




O yes....man hamaekama hoda dkinna hadana kenek...ethakota jiwithe lesi...man hawasa wada sadaha yanawa yaluwane....ra wela ennammm

දැන් ඒවගේ පොත් නෑනේ.කේ.ජී කරුණාතිලක ගේ පරිවර්ථනත් ආසාවෙන් කියෙවුවා.ඒ වගේම R.L Spittel පොත් මාර ආසාවෙන් කියෙවුවා.දැන් රාජ්‍ය සම්මාණ දෙන පොත් ඒවා අහලකින්වත් තියන්න බැරි බහුබූත.

ඒ පොත්නම් සෑහෙන ලස්සනයි. ළඟදි ආපුවනම් මං කියවල නෑ. ඒක නිසා දන්නෙ නෑ ඒ ගැනනම් 
එහෙම හරියන්න දේකුත් නෑ ඉතින්![]()
අපිට ලොකුවට වතු නෑ අයියේ.
අක්කරේක පොල් වත්තක් තියනවා
ඉන්න ගෙදර තියනවා
තව අම්මගේ මහා ගෙදර තියනවා.
වලවූ පන්තියේ අය නෙමෙයි අපි.

අවුලක් නැහැනෙ ඉතින්. වතු තියෙන්න ම ඕන නැහැනෙ කථාවට සහභාගි වෙන්න. එහෙම බැලුවොත් මට සහභාගිවෙන්න ම බැහැනෙ![]()
මම එද්දී කතා ඔක්කොම ඉවරයි...
අද වැඩ ටිකක් වැඩි උනා.

aiyo sudala okkoma gihin neda?![]()
