~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දේවතාවියන්ට මොන සාමාජික ගාස්තුද.
    උබට දිලා තියෙන්නේ මුරකාර රස්සාව නේද.
    තමන්ගේ පාඩුවේ රස්සාව කරගෙන හිටපන්.
    අනිත් දේවල් වලට ඇගිලි ගහන්නේ නැතුව

    තරහ වෙන්ඩ එපා කටුසු අයියේ. පොඩි වැඩ කෑල්ලක් පෙන්නුවේ

    ඒකත් අැත්ත තමයි. මොන ගාස්තුද :rofl:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම මගින් නැග්ගා ... මුල ඉඩන් එන්න ගියොත් ...
    දැන් කව්රු හරි පින්වතෙක් කියන්න අද දවසේ මොකද උනේ කුයල .. සංශිප්තව :baffled:

    රුපියල් 2500 දුන්නොත් කියන්නම්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එතන තියෙන ඒ අයිඩී 3 එක්කම කියවල වැඩක් නෑ. ඔයාගෙ භාෂාවෙන් කියනවනම් ගඟට ඉණි කපනව වගේ වැඩක් :D

    Ane dannam maru oya ahapu prashan walata man eke rpl damma..eya kiyanawa lankawe ganu mrry karapu suddo nalu...karume kiyanne ape thaththage loku akka marry karala inne suddek..oka kiuwoth wedding photos danna kiyai
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Ai kellek gedara inna hoda nadda..freelance karana kollanta witharada inna puluwan..mange digree eka iwara une giya mase..ithin man gedara innawa...

    මි ටු සිස් :) මොනවද කලේ ?
    @ මගේ cmpz එකේ නම් මම මාරු කොල්ලනේ :rofl:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mata sayo enna kiuwe.....:(:(:(:(:(
    Salli nam na...:sorry::sorry::sorry:
    Man yannada

    :shocked::shocked: ඒ මොකට ද යන්නෙ?

    සයෝ එන්න කිවුවනම් ඉතින් එයාටලු මෙතන අයිතිය තියෙන්නෙ කියල කට්ටිය ම කිවුවෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :shocked::shocked: ඒ මොකට ද යන්නෙ?

    සයෝ එන්න කිවුවනම් ඉතින් එයාටලු මෙතන අයිතිය තියෙන්නෙ කියල කට්ටිය ම කිවුවෙ

    eඑයා දේවතාවි විතරයි,

    අපි තමා මෙතන පරින්පාලන අන්ශය
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    රුපියල් 2500 දුන්නොත් කියන්නම්

    මගෙනුත් සල්ලි කඩා ගණන් හදන්නේ මු ...
    @වෙනද පුරුදු තැන බෝතලේ ඇති ... එකක් දාන කියපන් ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rofl::rofl: ඔයත් මරු.

    හදවතින් අපි තරුණයි තමයි ඉතින් වයසට ගියාට

    අන්නේකයි කියන්නෙ.
    විට්ට්ර් අයියත් ඕකමනේ කියල තියෙන්නේ :P:P

    අනග තරුණ බඹරු අපි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්නේකයි කියන්නෙ.
    විට්ට්ර් අයියත් ඕකමනේ කියල තියෙන්නේ :P:P

    අනග තරුණ බඹරු අපි

    අපි මැරෙන්නේ නෑ
    අපි මැරෙන්නේ නෑ
    සිතන් නිවන කතා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ane dannam maru oya ahapu prashan walata man eke rpl damma..eya kiyanawa lankawe ganu mrry karapu suddo nalu...karume kiyanne ape thaththage loku akka marry karala inne suddek..oka kiuwoth wedding photos danna kiyai

    :rofl::rofl: ඒ වගේ අයට දෙයක් කියල පිළිගන්නෙ නැහැනෙ කොහොමත්. ඔයාට ජොලි වගේ එයාලව මඩෝ මඩෝ ඉන්න එක නේද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවතාවියන්ට මොන සාමාජික ගාස්තුද.
    උබට දිලා තියෙන්නේ මුරකාර රස්සාව නේද.
    තමන්ගේ පාඩුවේ රස්සාව කරගෙන හිටපන්.
    අනිත් දේවල් වලට ඇගිලි ගහන්නේ නැතුව

    තරහ වෙන්ඩ එපා කටුසු අයියේ. පොඩි වැඩ කෑල්ලක් පෙන්නුවේ

    මේ දෙවතාවියක්ද :shocked: කියන්ඩ එපැයි උඹල හයියෝ වස වැරද්දක් උනේ.. මගේ රස්සාවත් ගහල යයිද දන්නේ නෑ :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් මීට කලින් ශර්මා කාරයත් එක්ක කීප වතාවක් කියවලා එපා වුනා,



    ඔය සමහරු ඉන්නව එක අයිඩී එකකින් කෙල්ලන්ට බණිනව. තව අයිඩී එකකින් කෙල්ලන්ට කඩේ යනව. එක අයිඩී එකකින් මුස්ලිම්. එක අයඩී එකකින් බෞද්ධ. ඔය වගේ එක එක ඒව කරන අය :rofl:

     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මගෙනුත් සල්ලි කඩා ගණන් හදන්නේ මු ...
    @වෙනද පුරුදු තැන බෝතලේ ඇති ... එකක් දාන කියපන් ..

    අද trainee දේවතාවියක් ආවා, පොත් ගැන කතා වුනා, වතු පිටි ගැන කතා වුනා.. උදේ කතා කරපුව මතක නෑ දැන් :baffled: