ඔව් මන් පි.එම් දාන්න හැදුවේ මගේ බොක්කේ ෆිට් වලට මාලි,අකි වගේ සෙට් එකට.එවිල් කාරයා අද ට්රැක් පැනලා ඉන්නේ.![]()
එවිලවත් දා ගමු .. වරෙන් දෙය්යෝ ... ඔහේ නෙමේ යකු මෙහෙ

ඔව් මන් පි.එම් දාන්න හැදුවේ මගේ බොක්කේ ෆිට් වලට මාලි,අකි වගේ සෙට් එකට.එවිල් කාරයා අද ට්රැක් පැනලා ඉන්නේ.![]()

ඔයා දාපු රිප්ලයි සේරම කියෙව්වා... ඒව දිහා බැලුවම මට හිතුනේ..
1. ඔයා මැරීඩ් කෙනෙක්
2. ඒ වගේම හොද පවුල් ජීවිතයක් ඔය දෙන්න අතරේ නෑ.. එක්කො ඩිවෝර්ස්, නැත්තං දෙන්න සෙපරේට්, නැත්තං එක වහලයට සෙපරේට් වගේ ඉන්නේ.
3. බොහෝදුරට ඔයාගේ හස්බන්ඩ් රට ඉන්නවා/ ඉන්න ඇති..
කැමති නං හරිද වැරදිද කියන්න අකමැති නං මග ඇරලා යන්න..

එවිලවත් දා ගමු .. වරෙන් දෙය්යෝ ... ඔහේ නෙමේ යකු මෙහෙ![]()
මන් දන් නැබන් එ වුනාට මන් සිස්ටෙම් එකක් ඇනලයිස් කරනවා වගේ මෙයා මේකෙ කට්ටිය ඇනලයිස් කරන්වා දැක්කා.මට දිගටම මේකෙ ඉන්න බැරි වුනානේ.ඉතින් පොඩ්ඩක් මට විසෙසෙන් හොයලා බලන්න හිතුනා ටිකක් වෙනස් චරිතයක් නිසා
අනික මෙයා ස්කර්වි බදිනවා කිවලුනේ මන් එක දැක්කේ නැ තාම.ඔක වෙන්න බැරි එකක් කියලා ඔන ගල් මොඅඩයෙක්ට තෙරෙනවනේ
.එහෙම කිව්වෙ මේකේ ඉන්න අය රිඇක්ට් කරන්නේ කොහොමද බලාගන්න කියලා මට හිතෙනවා

මෙතන හැගිම් වලට වඩා මොලෙන් ගේම් ගහන සෙට් එකේ ඉස්සරහින් හිටි එකෙක් උබ,අද මගේ පොඩි මල්ලි ආතල් එකේ කමෙන්ට් දානවා කිසි දෙයක් නොවුන ගානට,මට අකීට මාලිට මෙතන වෙනසක් වුනා කියලා දැනෙද්දි උබට නොදැනුනේ ඇයි මල්ලීයාමොකද්ද යකූ මම ට්රැක් පැනපු කතාව![]()

ඔයා දාපු රිප්ලයි සේරම කියෙව්වා... ඒව දිහා බැලුවම මට හිතුනේ..
1. ඔයා මැරීඩ් කෙනෙක්
2. ඒ වගේම හොද පවුල් ජීවිතයක් ඔය දෙන්න අතරේ නෑ.. එක්කො ඩිවෝර්ස්, නැත්තං දෙන්න සෙපරේට්, නැත්තං එක වහලයට සෙපරේට් වගේ ඉන්නේ.
3. බොහෝදුරට ඔයාගේ හස්බන්ඩ් රට ඉන්නවා/ ඉන්න ඇති..
කැමති නං හරිද වැරදිද කියන්න අකමැති නං මග ඇරලා යන්න..
ඔයා දාපු රිප්ලයි සේරම කියෙව්වා... ඒව දිහා බැලුවම මට හිතුනේ..
1. ඔයා මැරීඩ් කෙනෙක්
2. ඒ වගේම හොද පවුල් ජීවිතයක් ඔය දෙන්න අතරේ නෑ.. එක්කො ඩිවෝර්ස්, නැත්තං දෙන්න සෙපරේට්, නැත්තං එක වහලයට සෙපරේට් වගේ ඉන්නේ.
3. බොහෝදුරට ඔයාගේ හස්බන්ඩ් රට ඉන්නවා/ ඉන්න ඇති..
කැමති නං හරිද වැරදිද කියන්න අකමැති නං මග ඇරලා යන්න..
ෂර්ලොක් ෆ්රේම්ස්![]()
![]()
![]()
අද පොඩ්ඩක් වැඩිපුර පෙවුනා
මෙතන හැගිම් වලට වඩා මොලෙන් ගේම් ගහන සෙට් එකේ ඉස්සරහින් හිටි එකෙක් උබ,අද මගේ පොඩි මල්ලි ආතල් එකේ කමෙන්ට් දානවා කිසි දෙයක් නොවුන ගානට,මට අකීට මාලිට මෙතන වෙනසක් වුනා කියලා දැනෙද්දි උබට නොදැනුනේ ඇයි මල්ලීයා![]()

ඇත්ත කියපු එක ගැන සතුටුයි බොහොමත් ම,මෙතෙන්ට එන්නේ සතුටු වෙන්න එහෙනම් අපි සතුටු වෙමු ප්රශ්න දා ගන් නැතුව,1.yes
2.yes
3.yes

1.yes
2.yes
3.yes
ෂර්ලොක් ෆ්රේම්ස්