~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔව් මන් පි.එම් දාන්න හැදුවේ මගේ බොක්කේ ෆිට් වලට මාලි,අකි වගේ සෙට් එකට.එවිල් කාරයා අද ට්‍රැක් පැනලා ඉන්නේ. :baffled::baffled:

    එවිලවත් දා ගමු .. වරෙන් දෙය්යෝ ... ඔහේ නෙමේ යකු මෙහෙ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා දාපු රිප්ලයි සේරම කියෙව්වා... ඒව දිහා බැලුවම මට හිතුනේ..
    1. ඔයා මැරීඩ් කෙනෙක්

    2. ඒ වගේම හොද පවුල් ජීවිතයක් ඔය දෙන්න අතරේ නෑ.. එක්කො ඩිවෝර්ස්, නැත්තං දෙන්න සෙපරේට්, නැත්තං එක වහලයට සෙපරේට් වගේ ඉන්නේ.

    3. බොහෝදුරට ඔයාගේ හස්බන්ඩ් රට ඉන්නවා/ ඉන්න ඇති..

    කැමති නං හරිද වැරදිද කියන්න අකමැති නං මග ඇරලා යන්න..

    එහෙම දෙයක් තිබුණ වුණත් ඒක එයාගෙ පෞද්ගලික ජීවිතයනෙ. අපිට අදාල නැහැනෙ. :D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔයා දාපු රිප්ලයි සේරම කියෙව්වා... ඒව දිහා බැලුවම මට හිතුනේ..
    1. ඔයා මැරීඩ් කෙනෙක්

    2. ඒ වගේම හොද පවුල් ජීවිතයක් ඔය දෙන්න අතරේ නෑ.. එක්කො ඩිවෝර්ස්, නැත්තං දෙන්න සෙපරේට්, නැත්තං එක වහලයට සෙපරේට් වගේ ඉන්නේ.

    3. බොහෝදුරට ඔයාගේ හස්බන්ඩ් රට ඉන්නවා/ ඉන්න ඇති..

    කැමති නං හරිද වැරදිද කියන්න අකමැති නං මග ඇරලා යන්න..

    හෝලි සිට් :love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එවිලවත් දා ගමු .. වරෙන් දෙය්යෝ ... ඔහේ නෙමේ යකු මෙහෙ :rofl:

    avatar559392_11.gif
    avatar559392_11.gif
    avatar559392_11.gif

    අද පොඩ්ඩක් වැඩිපුර පෙවුනා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් දන් නැබන් එ වුනාට මන් සිස්ටෙම් එකක් ඇනලයිස් කරනවා වගේ මෙයා මේකෙ කට්ටිය ඇනලයිස් කරන්වා දැක්කා.මට දිගටම මේකෙ ඉන්න බැරි වුනානේ.ඉතින් පොඩ්ඩක් මට විසෙසෙන් හොයලා බලන්න හිතුනා ටිකක් වෙනස් චරිතයක් නිසා :cool::cool:

    අනික මෙයා ස්කර්වි බදිනවා කිවලුනේ මන් එක දැක්කේ නැ තාම:oo::oo:.ඔක වෙන්න බැරි එකක් කියලා ඔන ගල් මොඅඩයෙක්ට තෙරෙනවනේ:eek::eek:.එහෙම කිව්වෙ මේකේ ඉන්න අය රිඇක්ට් කරන්නේ කොහොමද බලාගන්න කියලා මට හිතෙනවා

    ඒ ත්‍රේඩ් එකේ එහෙම කථාවක් ගියා. එයා ඒ ත්‍රේඩ් එක ගැන කියපු කථාව ඇත්ත :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකද්ද යකූ මම ට්‍රැක් පැනපු කතාව :angry:
    මෙතන හැගිම් වලට වඩා මොලෙන් ගේම් ගහන සෙට් එකේ ඉස්සරහින් හිටි එකෙක් උබ,අද මගේ පොඩි මල්ලි ආතල් එකේ කමෙන්ට් දානවා කිසි දෙයක් නොවුන ගානට,මට අකීට මාලිට මෙතන වෙනසක් වුනා කියලා දැනෙද්දි උබට නොදැනුනේ ඇයි මල්ලීයා:eek::eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා දාපු රිප්ලයි සේරම කියෙව්වා... ඒව දිහා බැලුවම මට හිතුනේ..
    1. ඔයා මැරීඩ් කෙනෙක්

    2. ඒ වගේම හොද පවුල් ජීවිතයක් ඔය දෙන්න අතරේ නෑ.. එක්කො ඩිවෝර්ස්, නැත්තං දෙන්න සෙපරේට්, නැත්තං එක වහලයට සෙපරේට් වගේ ඉන්නේ.

    3. බොහෝදුරට ඔයාගේ හස්බන්ඩ් රට ඉන්නවා/ ඉන්න ඇති..

    කැමති නං හරිද වැරදිද කියන්න අකමැති නං මග ඇරලා යන්න..

    1.yes
    2.yes
    3.yes
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔයා දාපු රිප්ලයි සේරම කියෙව්වා... ඒව දිහා බැලුවම මට හිතුනේ..
    1. ඔයා මැරීඩ් කෙනෙක්

    2. ඒ වගේම හොද පවුල් ජීවිතයක් ඔය දෙන්න අතරේ නෑ.. එක්කො ඩිවෝර්ස්, නැත්තං දෙන්න සෙපරේට්, නැත්තං එක වහලයට සෙපරේට් වගේ ඉන්නේ.

    3. බොහෝදුරට ඔයාගේ හස්බන්ඩ් රට ඉන්නවා/ ඉන්න ඇති..

    කැමති නං හරිද වැරදිද කියන්න අකමැති නං මග ඇරලා යන්න..

    :shocked: ෂර්ලොක් ෆ්‍රේම්ස්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙතන හැගිම් වලට වඩා මොලෙන් ගේම් ගහන සෙට් එකේ ඉස්සරහින් හිටි එකෙක් උබ,අද මගේ පොඩි මල්ලි ආතල් එකේ කමෙන්ට් දානවා කිසි දෙයක් නොවුන ගානට,මට අකීට මාලිට මෙතන වෙනසක් වුනා කියලා දැනෙද්දි උබට නොදැනුනේ ඇයි මල්ලීයා:eek::eek:

    මොන වෙනස්ක්ද, :confused::confused:

    කාගෙන්ද වුනේ,

    ඇරෝ අයියන්ඩිවනම් තැන් කීපෙක වගේ ලිදේ දැම්මා :D

    අද මම හිටපු නැති වෙලේ ගියපු පේජ් කියෙවුවේ නෑ, දවසම වැඩි හරියක් වත්තේ හිටියේ :sorry::sorry:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මෙතන හැගිම් වලට වඩා මොලෙන් ගේම් ගහන සෙට් එකේ ඉස්සරහින් හිටි එකෙක් උබ,අද මගේ පොඩි මල්ලි ආතල් එකේ කමෙන්ට් දානවා කිසි දෙයක් නොවුන ගානට,මට අකීට මාලිට මෙතන වෙනසක් වුනා කියලා දැනෙද්දි උබට නොදැනුනේ ඇයි මල්ලීයා:eek::eek:

    උට වැඩි වෙලා ලු :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    1.yes
    2.yes
    3.yes

    මං හිතුවා..
    ඕකේ.. මම ඒ ගැන වැඩිදුර කතාකරන්න යන්නේ නෑ..
    මෙතන ඉන්න කොල්ලන්ට වඩා ගොඩාක් ජීවිතේ අත්දැකීම් තියෙන කෙනෙක් මම..
    ඔයා කතා කරන විදිහටම මට තේරුනා..