~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උට වැඩි වෙලා ලු :D
    අකි උබයි මාලින්ග අයියා ගැනයි ගොඩක් දෙවල් තෙරුන් ගත්තා මේ කතාවෙන්,සුපිරි බුලට් දෙකක්,අශානයා පැනියා වුනාට උත් එහෙමයි:yes::yes::cool:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Red මන් මෙක කියන්න කැමති නැ එත් උබේ නිගමන වලට මාත් එකගයි.දැනට දැකපුවා නිසා කියන්නේ:cool:

    Man okata eya kamathi uththara dunna...
    Meke eka thanakaokata uththara athi...mata affair ekak thibuna...eka complicated ekak..e nisa man eka atha ariya..e shok eka nisa thamai man psychology and bududahama gana igena gaththe....mata mage prashna methana kyanna oni nathi unath man oni kenek ahana deta uththara denna kamathi nisai..oyage post kiyawala thiyena nisai oyata rpl kale..man dannawa red fram kiyanne kage ho fake ekak...eth eyata loku danumak thiye...
    Kellek open katha kala paliyata eya kauda kiyala hithanna ba..man thanaka kiyala athi man hoda kyawannek kiyala....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Oya methana pani bole wage hasurunata hoda kenek..kelin katha karanawa...eth eka sare deyak wiswasa karanne na..

    අනිත් අයගෙ හොඳ දකින එක හොඳයි. හැබැයි මටනම් හොඳ වැඩක් නෑ. කැමතිනම් මගෙ නරක ගතිගුණ 5 වගේ කියන්න බලන්න? :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං හිතුවා..
    ඕකේ.. මම ඒ ගැන වැඩිදුර කතාකරන්න යන්නේ නෑ..
    මෙතන ඉන්න කොල්ලන්ට වඩා ගොඩාක් ජීවිතේ අත්දැකීම් තියෙන කෙනෙක් මම..
    ඔයා කතා කරන විදිහටම මට තේරුනා..
    රෙඩ් උබේ අත්දැකිම් වලට ,එය ප්‍රැක්ටිකල් යොදාගන්න විදියට මම උබට ගරු කරනවා.ඔහොම හැකියාවක් තියන උන් අඩුයි:cool:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එක නේ බෝල ...
    මුගේ username එක යට ඉන්නේ පට්ට බුවෙක්ක් :love::love:

    ඒකනේ :yes:

    අත්දැකීම් කියන්නේ අන්න ඒවට තමයි බං..

    ඒ වුනත් කෙලින්ම ඔහොම හරියට කියපු එක :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත කියපු එක ගැන සතුටුයි බොහොමත් ම,මෙතෙන්ට එන්නේ සතුටු වෙන්න එහෙනම් අපි සතුටු වෙමු ප්‍රශ්න දා ගන් නැතුව,:D:D

    ඔය උත්තරය එයාගෙ ඉගෙන ගත්ත දේට අනුව දෙන එකක්. නැතුව හරි උත්තරයක් නෙමෙයි :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනිත් අයගෙ හොඳ දකින එක හොඳයි. හැබැයි මටනම් හොඳ වැඩක් නෑ. කැමතිනම් මගෙ නරක ගතිගුණ 5 වගේ කියන්න බලන්න? :D

    Man kenekge naraka dakinne na...hodama udaharene me thread eka thawa tikak kiyawan yanna oyata man gana uththara labei..any way tnx man wenuwen peni hitiyata..meyalata kochchara athdakim thibunath mata thibuna prashna thibune na kiyala mandannawa...e nisa man eyalage uththara kiyawala amathaka karala danawa...eka simple plan ekak..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොඩ්ඩක් ස්ලෝව් කරපල්ලා යකුනේ..
    මුලක් මැදක් අගක් හොයාගන්ඩ බෑනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අත්දැකීම් කියන්නේ අන්න ඒවට තමයි බං..

    ඔය අත්දැකීම් අනුව අඩු‍ගානෙ එයා ගැහැණු ද පිරිමි ද කියලවත් කියන්න බෑ. හැබැයි එයාගෙ පෝස්ට් අනුව සමහර ගතිගුණ කියන්න පුළුවන්. ඕනම කෙනෙක් එහෙම තමයි. මං කිවුවෙ මේ ඔන්ලයින් ලයිෆ් එක අනුව.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රෙඩ් උබේ අත්දැකිම් වලට ,එය ප්‍රැක්ටිකල් යොදාගන්න විදියට මම උබට ගරු කරනවා.ඔහොම හැකියාවක් තියන උන් අඩුයි:cool:

    මම ජීවිතේ ගොඩක් දේවල් දැකල ගෙවල තියෙන කෙනෙක් බං..
    දැන් නිකං හිටියට වෙන්න ඕන කාලේ ලෙසටම තෙම්පරාදු උනා..
    ඕව කතා කරලත් වැඩක් නෑ..
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඇත්ත කියපු එක ගැන සතුටුයි බොහොමත් ම,මෙතෙන්ට එන්නේ සතුටු වෙන්න එහෙනම් අපි සතුටු වෙමු ප්‍රශ්න දා ගන් නැතුව,:D:D

    පැහැදිලිවම ... මේක තමා අපි හැමෝම හිත නිදහස් කරගන්න එන තැන
    ඔයත් අපේ පවුලට එකතු වෙලා සතුටෙන් ඉන්න :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒකනේ :yes:



    ඒ වුනත් කෙලින්ම ඔහොම හරියට කියපු එක :shocked:

    කෙනෙක් කතාකරන දෙයින් කතා කරන විලාසෙන් ඕනම දෙයක් කියන්ම පුළුවන්..