අකි උබයි මාලින්ග අයියා ගැනයි ගොඩක් දෙවල් තෙරුන් ගත්තා මේ කතාවෙන්,සුපිරි බුලට් දෙකක්,අශානයා පැනියා වුනාට උත් එහෙමයිඋට වැඩි වෙලා ලු![]()



Red මන් මෙක කියන්න කැමති නැ එත් උබේ නිගමන වලට මාත් එකගයි.දැනට දැකපුවා නිසා කියන්නේ![]()
Oya methana pani bole wage hasurunata hoda kenek..kelin katha karanawa...eth eka sare deyak wiswasa karanne na..

රෙඩ් උබේ අත්දැකිම් වලට ,එය ප්රැක්ටිකල් යොදාගන්න විදියට මම උබට ගරු කරනවා.ඔහොම හැකියාවක් තියන උන් අඩුයිමං හිතුවා..
ඕකේ.. මම ඒ ගැන වැඩිදුර කතාකරන්න යන්නේ නෑ..
මෙතන ඉන්න කොල්ලන්ට වඩා ගොඩාක් ජීවිතේ අත්දැකීම් තියෙන කෙනෙක් මම..
ඔයා කතා කරන විදිහටම මට තේරුනා..

එක නේ බෝල ...
මුගේ username එක යට ඉන්නේ පට්ට බුවෙක්ක්![]()

අත්දැකීම් කියන්නේ අන්න ඒවට තමයි බං..

ඇත්ත කියපු එක ගැන සතුටුයි බොහොමත් ම,මෙතෙන්ට එන්නේ සතුටු වෙන්න එහෙනම් අපි සතුටු වෙමු ප්රශ්න දා ගන් නැතුව,![]()

අනිත් අයගෙ හොඳ දකින එක හොඳයි. හැබැයි මටනම් හොඳ වැඩක් නෑ. කැමතිනම් මගෙ නරක ගතිගුණ 5 වගේ කියන්න බලන්න?![]()
අත්දැකීම් කියන්නේ අන්න ඒවට තමයි බං..
kala beela awa,
dan mokada karanne kattiya
රෙඩ් උබේ අත්දැකිම් වලට ,එය ප්රැක්ටිකල් යොදාගන්න විදියට මම උබට ගරු කරනවා.ඔහොම හැකියාවක් තියන උන් අඩුයි![]()
ඇත්ත කියපු එක ගැන සතුටුයි බොහොමත් ම,මෙතෙන්ට එන්නේ සතුටු වෙන්න එහෙනම් අපි සතුටු වෙමු ප්රශ්න දා ගන් නැතුව,![]()

kawi mathak wenneth nehe dan,ශ්රෙඩ් කවියක් දාපන්කෝ හොයන්ඩ
ඒකනේ
ඒ වුනත් කෙලින්ම ඔහොම හරියට කියපු එක![]()
පොඩ්ඩක් ස්ලෝව් කරපල්ලා යකුනේ..
මුලක් මැදක් අගක් හොයාගන්ඩ බෑනේ