~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ahh aththada ehema naha meka athule :no:

    මේක ඇතුළෙ එහෙමයි කිවුවෙ නැහැනෙ. :D

    ලංකාවෙ සමහර ආයතනවල කොල්ලන්ට වැඩිය කෙල්ලන් අතර එක එක ප්‍රශ්න තියෙනව. කොල්ලන්ගෙන් ඉතින් පාරෙ බැහැල යනකොට ප්‍රශ්නනම් වෙනව තමයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැ බඩකිනිත් ඇති.පව්:baffled:

    ඔන්න ඕකනම් කෙල්ලන්ව තරහා ගස්සන්න හේතුවක් බව තාම තනිකඩ මම තේරුම් අරන් තියෙනවා,


    ඉල්ලන දේ නොදී ඊට වඩා වටිනා ලොකු ලොකු දේවල් දෙන්ඩ යාමෙන්, ඉස්සෙල්ලාම ඉල්ලන දේ දෙන්ඩ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න ඕකනම් කෙල්ලන්ව තරහා ගස්සන්න හේතුවක් බව තාම තනිකඩ මම තේරුම් අරන් තියෙනවා,


    ඉල්ලන දේ නොදී ඊට වඩා වටිනා ලොකු ලොකු දේවල් දෙන්ඩ යාමෙන්, ඉස්සෙල්ලාම ඉල්ලන දේ දෙන්ඩ

    පොඩි ළමය දන්න දේවල් :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය මගේ මගේ කියල ටැග් දාගෙන ඉන්න උන් වෙන මොකක් හරි දාපල්ලකෝ
    දාන්නේ නැත්තන් මට දීපන්​
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    open නෑ විතරක් නෙමේ බන් ... රගත් පානවා ..
    නො කෙලින් වැඩ.. නො කෙලින් කතා ..
    තෙරුමක් නෑ බන් එහම අය එක්ක කතා කරලා :)
    නිකන් හිටු ... මලක් කඩන :P

    Sorry man 4n 1n log wela inne.mata okkotama eka sare rpl karanna bane...anika man dawasama 4n1e inne kohomada matath amma thaththa geyak e wage dewal thiyenawa..
    Man othana na man bandala na eyage boru ewa mewa kiuwa kiyala oyalata labena proyogane mokakda..ow man igena gaththa de mage smanya jiwitheta use karanawa..man kiyana de oyata therenne nathnm eka man kiyapu widihe waradak ho oya ahapu widihe waradak...nathnam therum ganime waradak...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔන්න ඕකනම් කෙල්ලන්ව තරහා ගස්සන්න හේතුවක් බව තාම තනිකඩ මම තේරුම් අරන් තියෙනවා,


    ඉල්ලන දේ නොදී ඊට වඩා වටිනා ලොකු ලොකු දේවල් දෙන්ඩ යාමෙන්, ඉස්සෙල්ලාම ඉල්ලන දේ දෙන්ඩ
    :yes:
    deyak illanne one nisane ita eha deyak dunnoth or wenath deyak dunnoth kamathi naha mamanam