~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    karus kurus gaanna thamayi badinne
    bath ehekuth ewannam nikan papadam ewala hari nahane

    අන්න එක හොද අදහස.
    කාන්තා අතකින් හදපු බත් එකක් කෑවේ නෑ මාස ගානකින් :yes::yes:

    dilzzzz පුතේ උබ ගස් යන සින් එකක් තියෙන්නේ :rofl:

    සද්ද නැතුව ඉදපන්.
    මුන්ද ඇවිස්සුනොත් අඩි හයක් උඩ තමයි නවතින්නේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :angry::angry:

    ixY5wpG.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මක්කයි වෙන්නේ මේ ඉසව්වේ?

    සෑහෙන දේවල් වුණා. දැන්නම් මේ රෝසිව හොය හොයා හිටිය කට්ටයි. එයා ආව නිසා කට්ටිය එයා එක්ක කථා.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අන්න එක හොද අදහස.
    කාන්තා අතකින් හදපු බත් එකක් කෑවේ නෑ මාස ගානකින් :yes::yes:



    සද්ද නැතුව ඉදපන්.
    මුන්ද ඇවිස්සුනොත් අඩි හයක් උඩ තමයි නවතින්නේ
    onna habayi kanna baha kiyala wisik karanne ehema nah
    ewata mama pali nah
    (ekko kaden aran mama haduwa wage ewanawa)
     

    thanujaka

    Well-known member
  • ඔව් ඔව්.
    නිකන් කාලේ කන වැඩ ඔවුවා.
    අපේ ඇගේ ගෑවෙන්නේ නෑනේ.
    ඔය ගණන් ගන්ඩ එපා අයියේ ඕව :yes::yes:

    අනේ ඕවනං මොනවද බං වැඩක් ඇති දේවල්ද..
    නැත්තං GT මට ලොවෙත් බැහැ කියන්නේ නැහැ ඇහුවනං කවුද කියල කියනව ඔය..
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සෑහෙන දේවල් වුණා. දැන්නම් මේ රෝසිව හොය හොයා හිටිය කට්ටයි. එයා ආව නිසා කට්ටිය එයා එක්ක කථා.
    iye me welawa wenakota chat ekata kawuruth hitiye nehe,
    mamath sinduwak kiyala nida ganna giya
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hamoma ehema naha ithin
    mama ehemayi
    mage gathi guna walata hariyanna kenek hambuna ekath loku deyak :rofl:

    එක එක අය එක එක පැතිවලින් එක එක විදියයි තමයි. කොහොමත් අති බහුතරයක් කාන්තාවන්ගෙ එයාලට ආවේනික මොනා හෝ නීති රෙගුලාසි පද්ධතියක් තියෙනව.

    ඒකනම් ඇත්ත තමයි. :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    onna habayi kanna baha kiyala wisik karanne ehema nah
    ewata mama pali nah
    (ekko kaden aran mama haduwa wage ewanawa)

    කඩෙන් අරන් එවන්ඩ එපා. කඩෙන් නම් මටත් ගන්ඩ පුළුවන් :P:P
    කන්ද බැරි උනාට කමක් නෑ. අඩ අඩ හරි කන්නම් :sorry::sorry: