eka thamayi,matanam wena ewwa balanna welath na mekatamayi enenth
karus kurus gaanna thamayi badinne
bath ehekuth ewannam nikan papadam ewala hari nahane


dilzzzz පුතේ උබ ගස් යන සින් එකක් තියෙන්නේ![]()
ow ne weda thibbaude apu gaman giya neda![]()
මක්කයි වෙන්නේ මේ ඉසව්වේ?
onna habayi kanna baha kiyala wisik karanne ehema nahඅන්න එක හොද අදහස.
කාන්තා අතකින් හදපු බත් එකක් කෑවේ නෑ මාස ගානකින්
සද්ද නැතුව ඉදපන්.
මුන්ද ඇවිස්සුනොත් අඩි හයක් උඩ තමයි නවතින්නේ
nidahasak nah mataසෑහෙන දේවල් වුණා. දැන්නම් මේ රෝසිව හොය හොයා හිටිය කට්ටයි. එයා ආව නිසා කට්ටිය එයා එක්ක කථා.

ඔයා වෙන අය එක්ක කයියනේkawuda ewa keewe
ko ara kellek hoya hoya hitiye hambunada?

එ කෙල්ල හොයනවා තාම හම්බුන් නැ බෝලේ
එන්නකෝ චැට්
eka neweyi...ude apu gaman giya neda![]()
ඔව් ඔව්.
නිකන් කාලේ කන වැඩ ඔවුවා.
අපේ ඇගේ ගෑවෙන්නේ නෑනේ.
ඔය ගණන් ගන්ඩ එපා අයියේ ඕව![]()
iye me welawa wenakota chat ekata kawuruth hitiye nehe,සෑහෙන දේවල් වුණා. දැන්නම් මේ රෝසිව හොය හොයා හිටිය කට්ටයි. එයා ආව නිසා කට්ටිය එයා එක්ක කථා.
hamoma ehema naha ithin
mama ehemayi
mage gathi guna walata hariyanna kenek hambuna ekath loku deyak![]()

iye hitiye![]()

onna habayi kanna baha kiyala wisik karanne ehema nah
ewata mama pali nah
(ekko kaden aran mama haduwa wage ewanawa)




අනේ ඕවනං මොනවද බං වැඩක් ඇති දේවල්ද..
නැත්තං GT මට ලොවෙත් බැහැ කියන්නේ නැහැ ඇහුවනං කවුද කියල කියනව ඔය..



ow ne weda thibba
mama uni eke hitiye ekayi
dawalta ehe wada
rata mehe wada saho

මක්කයි වෙන්නේ මේ ඉසව්වේ?
