~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මහා වස් කවිය හා වස් කැපීමේ කවිය

    තියන තියන පය ලිස්සා වැටීයන්
    දවස් හතක් හත් පාටින් යැවීයන්
    නහය පුරා දවසම කිචි කැවීයන්
    මට වල් ටැග් දැමු තොගේ කෙස් ටික වැටීයන්

    තියන තියන පය ලිස්සන් නැති වේවා
    දවත් හතක් හත් පාටින් නොම වේවා
    නහය පුරා දවසම කිචි නොකැවේවා
    අයින් කලොත් ටැග් ඔබේ කෙස් නොවෑටේවා

    :lol::lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    im_watching_you.png

    :P:P:P
    අන්න ආයේ එකක් දැම්ම


    මේ නිකන් බන් ... කුති කුති වගේ :P

    ඉක්මනට ඔය කුතිය යවාගනින්.
    නැත්තන් පස්සට අමාරු වෙයි :rofl::rofl:

    ඔව් බං ඕවනං මොනවද?
    කට්ටිය මොකද කරන්නේ කසිප්පු පොඩ්ඩක් වත් ගහන්නේ නැද්ද?:baffled:

    මොන කසිප්පුද.
    මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරනව කියන්නෙ නිකන් ගංජා ගැහුවා වගේ.
    එක රිප්ලයි එකක් දාපුවම උන් හිටි තැන් අමතක වෙනව :rofl::rofl:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතිවිලි ගානේ
    සිහින ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි මං ආදරෙයි
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    iye me welawa wenakota chat ekata kawuruth hitiye nehe,
    mamath sinduwak kiyala nida ganna giya

    එහෙම ද? ඊයෙ කට්ටිය රේඩියෝ ඇහැවුවනෙ. ඊට පස්සෙ ඉතින් නිදාගන්න යන්න ඇති
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :P:P:P
    අන්න ආයේ එකක් දැම්ම

    කමක් නෑ ඕවා ඇඟේ ගෑවෙනවා නෙවෙයිනේ එක අතකට :baffled:

    - හොරෙන් gt අයියට කියලා දාපු උන්ගේ නමයි ip ඇඩ්රස් ටිකයි ගන්න පීඑම් එකක් දාමින්