~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකෙ කියවන්න බෑනේ බං මහාවංශෙ වගේ වෙලානේ දැන්..

    පෝස්ට් වල කන්ටෙන්ට් එක වැඩි නිසා ද? නැත්තම් ස්ලෝව් ද?

    දැන් 7000 පන්නල නිසා ‍ස්ලෝවු වෙන්න තියෙන ඉඩ වැඩියි චැට් ත්‍රේඩ් එකක් නිසා. සාමාන්‍යය එකක්නම් අවුලක් නෑ.
     

    thanujaka

    Well-known member
  • ඇයි සිකුරාදා මොකක්හරි විශේෂත්වයක් තියනවද?

    බන්ධනාගාරෙන් කට්ටිය ගේන්නේ නෑ එදාට..
    අනික නඩත්තු නඩු වගේ ඒව ගන්නෙත් නෑ..
    ඒ හින්ද පරක්කු වෙලා නැග්ග පැය තුනෙන් හතරෙන් වැඩ ඉවරයි..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,865
    4,530
    113
    මම නං හිතුවේ නෑ ඌ කීයටවත් ආයේ එලකිරි එයි කියල ඌට වෙච්ච දේවල් නිසා..
    එලකිරිය වලි පිටියක් කරපු එකෙක් තමා..

    u lejjawak tiyena ekek neme
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියට විතරයි තේරුනේ :yes::yes:
    ගෙදර නඩු විසදන්නේ එදාට වෙන්ඩ ඇති

    :yes::yes: ඒක තමයි. නැත්තම් ඒව සෑහෙන්න අවනඩු වෙනවනෙ.
     

    thanujaka

    Well-known member
  • පෝස්ට් වල කන්ටෙන්ට් එක වැඩි නිසා ද? නැත්තම් ස්ලෝව් ද?

    දැන් 7000 පන්නල නිසා ‍ස්ලෝවු වෙන්න තියෙන ඉඩ වැඩියි චැට් ත්‍රේඩ් එකක් නිසා. සාමාන්‍යය එකක්නම් අවුලක් නෑ.

    එක පේජ් එකක රිපලයි එකක් දාලා රීෆ්‍රෙශ් කරල බලද්දි තව පේජස් දෙකක් ගිහිල්ල..:confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ad eka aluth wena kota rosalath maru una

    අහ පරණ කෙනා කවුද කියල යූටියුබ් බලන්න ඕන. සමහරවිට ඇති ඒකෙ. අලුත් කෙනා හෝ පරණ කෙනා මට මතක් වෙන්නෙ නැහැනෙ.