මේකෙ කියවන්න බෑනේ බං මහාවංශෙ වගේ වෙලානේ දැන්..
පෝස්ට් වල කන්ටෙන්ට් එක වැඩි නිසා ද? නැත්තම් ස්ලෝව් ද?
දැන් 7000 පන්නල නිසා ස්ලෝවු වෙන්න තියෙන ඉඩ වැඩියි චැට් ත්‍රේඩ් එකක් නිසා. සාමාන්‍යය එකක්නම් අවුලක් නෑ.
මේකෙ කියවන්න බෑනේ බං මහාවංශෙ වගේ වෙලානේ දැන්..
ඇයි සිකුරාදා මොකක්හරි විශේෂත්වයක් තියනවද?
මම එහෙම කරනවද?
- හොරකම් කරපු පාට හන්ගමින්
මම නං හිතුවේ නෑ ඌ කීයටවත් ආයේ එලකිරි එයි කියල ඌට වෙච්ච දේවල් නිසා..
එලකිරිය වලි පිටියක් කරපු එකෙක් තමා..
wennna athi
ඔයත් මරු. එතකන් වෙන කා ගැන හරි හිත හිතා ඉඳල වගේ.
මාලිංග අයියට විතරයි තේරුනේ
ගෙදර නඩු විසදන්නේ එදාට වෙන්ඩ ඇති

ඒක තමයි. නැත්තම් ඒව සෑහෙන්න අවනඩු වෙනවනෙ. mama kalin salli dunna
aaye denne mokatada

පෝස්ට් වල කන්ටෙන්ට් එක වැඩි නිසා ද? නැත්තම් ස්ලෝව් ද?
දැන් 7000 පන්නල නිසා ස්ලෝවු වෙන්න තියෙන ඉඩ වැඩියි චැට් ත්‍රේඩ් එකක් නිසා. සාමාන්‍යය එකක්නම් අවුලක් නෑ.

naha VIP ekak3ර්ඩ් ක්ලාස් එකකටද එහෙනම් වැඩක් ඈ, ෆුට් බෝඩ් තමා, කෙල්ලෙක් හින්දා ඇතුලට ගන්නම්

මේකෙ කියවන්න බෑනේ බං මහාවංශෙ වගේ වෙලානේ දැන්..

සිරාවට අයියේ , දවසක් දෙකක් නැවිත් හිටියොත් අබ සරණයි ...ad eka aluth wena kota rosalath maru una
u lejjawak tiyena ekek neme