බන්ධනාගාරෙන් කට්ටිය ගේන්නේ නෑ එදාට..
අනික නඩත්තු නඩු වගේ ඒව ගන්නෙත් නෑ..
ඒ හින්ද පරක්කු වෙලා නැග්ග පැය තුනෙන් හතරෙන් වැඩ ඉවරයි..
ඔයාට පගාව දෙන්ඩ උත්සහ කරල නැද්ද?
ඒක තමයි. නැත්තම් ඒව සෑහෙන්න අවනඩු වෙනවනෙ.
නැත්තන් තනුජක අයියට විත්ති කුඩුවට නගින්ඩ වෙන්නේ..







