~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බන්ධනාගාරෙන් කට්ටිය ගේන්නේ නෑ එදාට..
    අනික නඩත්තු නඩු වගේ ඒව ගන්නෙත් නෑ..
    ඒ හින්ද පරක්කු වෙලා නැග්ග පැය තුනෙන් හතරෙන් වැඩ ඉවරයි..

    ඔයාට පගාව දෙන්ඩ උත්සහ කරල නැද්ද?

    :yes::yes: ඒක තමයි. නැත්තම් ඒව සෑහෙන්න අවනඩු වෙනවනෙ.

    නැත්තන් තනුජක අයියට විත්ති කුඩුවට නගින්ඩ වෙන්නේ..:rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wennna athi

    mama mulinma baluwa hindi movie eka saajan mathaka widiyata

    එහෙම ද? මමනම් මුලින් බලපු එකක් කියල මතක නෑ. මොකක් හරි ටීවී එකක ගිය එකක් තමයි ඉතින් බලන්න ඕන. ඒ කාලෙ පරිගණක තිබුණෙ නැහැනෙ මා ළඟ. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක පේජ් එකක රිපලයි එකක් දාලා රීෆ්‍රෙශ් කරල බලද්දි තව පේජස් දෙකක් ගිහිල්ල..:confused:

    අහ ඒකනම් වෙනව තමයි. :D කට්ටිය වේගයෙන් යනවනෙ.
     

    thanujaka

    Well-known member
  • ඔයාට පගාව දෙන්ඩ උත්සහ කරල නැද්ද?



    නැත්තන් තනුජක අයියට විත්ති කුඩුවට නගින්ඩ වෙන්නේ..:rofl::rofl:


    සාමාන්‍ය කට්ටිය නං කතා කරලා නෑ..
    මැති ඇමති ගොල්ලො නං අහල තියෙනවා..
    සල්ලි ගෙදෙට්ටම ගෙනත් දීලත් තියෙනවා..:rofl:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    එහෙම ද? මමනම් මුලින් බලපු එකක් කියල මතක නෑ. මොකක් හරි ටීවී එකක ගිය එකක් තමයි ඉතින් බලන්න ඕන. ඒ කාලෙ පරිගණක තිබුණෙ නැහැනෙ මා ළඟ. :D
    e kale hamadama tv eke hindi movies giya,
    ewa thamayi thamath mathaka
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    "මුනියා" කියන්නේ මොකාටද බන්

    මිනිහට :yes::yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=21529694&postcount=286

    කවුද පුතී මගේ නම දැම්මේ :confused:

    යකෝ මගේ නමත් තියනවා
    මම දන්නෙත් නෑ :confused::confused:

    සාමාන්‍ය කට්ටිය නං කතා කරලා නෑ..
    මැති ඇමති ගොල්ලො නං අහල තියෙනවා..
    සල්ලි ගෙදෙට්ටම ගෙනත් දීලත් තියෙනවා..:rofl:

    ඉතින් සල්ලි අරන් උන්ට විරුද්දවම තීන්දුව දෙන්ඩ තියෙන්නේ :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e kale hamadama tv eke hindi movies giya,
    ewa thamayi thamath mathaka

    :yes::yes: සල්ලි ගන්න කලින් හැමදා ම ගියා. උදේ ඉදල මං ෆිල්ම් බැලුව සමහර වෙලාවට. උදේ පටන් ගන්න එක රෑ 12 විතර වෙනකන් ගියා එක එක චැනල්වල :rofl:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මමත් යනවා නිදා ගන්න..

    හැමෝටම සුභ සිහින පේන හීන හැබෑ වෙන සුභම සුභ රාත්‍රියක් වේවා!!


    මට ටැග් දාපු කට්ටියට දකින්න පුළුවන් භයම දේවල් හීනෙන් පෙනෙවා!!