ඇයි කොරිaයන් අයට කැමති?
මටනම් ගෑනු පිරිමිව් වෙන් කරලා අදුරාගන්නaත් අමාරුයි
Garrus horen awith gahala thiyenne
mata kiyanna epa kiuwwa
@baya mood eka on karamin![]()
ඔලුව පැලෙන සයිස් එකේ ගලක් හම්බ වුනේ නෑ
okkoma beluwama oka indian jarawak thama![]()
oka kohe gal gahannada mala perethaya wage nida ganna ekane karanne
![]()



අපරාදේ මන් ආසව වාහනයක්.ලන්කාවෙන් ගන්න පුලුවන් අලුත්ම එක එතකොට 2013 වගෙ මොඩල් ද?ඔබේ 200- කියද??
අළුත් බජට් එක ආපු පාර United Motors එකෙන් මේක බ්රෑන්ඩ් නිව් ගෙන්නන එක නවත්තල,ආයෙ බ්රෑන්ඩ් නිව් ගන්න බෑ
![]()
ඔන්න ඉතින් කිවුව එක්කෙනෙක්ඇල්ටො එකේ ඉඩ තියෙනව නැනෝ එකේ ඉඩ නෑ?
එහෙමනම් කියන්න තියෙන්නෙ ඔයා නැනෝ එකක ගිහින් නෑ කියල තමයි![]()
මා ඉතින් යන්න යනවා...
මට යන්න අවසරයි..
මට අරන් යන්න ඇත්තේ..
ඔබේ මතකය විතරයි....
හවස් වෙලා එන්නම් දරුවනේ .සැමට සුබ දවසක් වෙවා![]()
math waraddak kiuwe nane..Park shi woo(korean kenek)
Thawa innawa...asama meya...

meke waahana walata asa aya innawada

ඔලුව පැලෙන සයිස් එකේ ගලක් හම්බ වුනේ නෑ
එයාගෙ නම එළියට දාල නෑ. ඔයාල වගේ කට්ටිය හොයන නිසා නම හංඟගෙන ඉන්නව. ඔයා ම ඉගෙන ගත්ත දේවල් එයාල මාකටින්වලට පාවිච්චි කරනව![]()
අපරාදේ මන් ආසව වාහනයක්.ලන්කාවෙන් ගන්න පුලුවන් අලුත්ම එක එතකොට 2013 වගෙ මොඩල් ද?ඔබේ 200- කියද??
එහෙම කියන්න බෑ. ලක්ෂ 9, 10 වගේ වැඩිය දුවපු නැති එකක් අරගෙන හොඳට වැඩ ගන්න පුළුවන් වාහනයක්. මොක ද ගණන් අඩුයි කෑලි එහෙම. අනිත් එක චයිනීස් කෑලි එහෙම දාන්නත් පුළුවන් සමහර ඒවට. තව ඉතින් තෙල් හොඳට වැඩ කරනව.
සල්ලි තියෙනවනම් ඉතින් හොඳ වාහන තියෙනව තමයි. මං කිවුවෙ ගානෙ හැටියට කිසි ම පාඩුවක් නැති වාහනයක් ඒක.
Ochchara wisthara man danneth na..transporter film eke thiyenne ekak neda...

ඒකෙ තියෙනව තමයි ඒ කාර් එක. ඒ සීරීස් එක ම බලල තියෙනව ද?