~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Harima lesi..oyage athaka yati pththe anith ate niyapoththakin irak adinna..huraganna epa...eka sudu patai nam wiyali samak..ehenam milk thama hoda...ira rathu pata nam mix skin ekak...wathura thama...oily nam eth wthura...

    ඔන්න සයෝ හොයල බලන්න. ඒක නෙමෙයි ඔයා දාල නැහැනෙ oily නම් මොන පාට ද කියල?

    හැබැයි මුහුණෙ එහෙම බලනවනම් ඔයිට වෙනස් නේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Sara531
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif

    Posts: 1,204
    Join Date: Jan 2016
    Location: තරු අතරේ




    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එයානම් ටිකක් සැරයි කියල කිවුව නේද?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ai thoge dole inne
    metha inna kello dele daganne nethuwa hitu :P:P:P
    මෙතන කෙල්ලෝ වැඩිය නැනේ:dull::dull:
    සයෝ මගේ ලවින් අක්කි:love::love:
    ඩෝලේ මගේ පන වගේනේ:love::love:
    අනිත් මෙතන ඉන්න කෙල්ලෝ කවුද?
    සාරාව ඉතින් කට්ටියට බාර දිලා තින්නේ.;)
    අස්මි අක්කව වැඩිය මන් දන් නැ.:baffled:
    එලී ආවොත් එයත් මගේ ලවින් අක්කෙක්.:love:
    සෙබඩ ආවොත් ඔනනම් මන් පැනි හලයි:baffled::baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,852
    4,514
    113
    Ow kalin dawase dawal ekai,ra ekai exercise wlata adina ekai..mn badu tika pm ekak dannam...e tika mix karala oyage skin type eke hatiyata water or milk use karala ganna...eka sarayak hadagaththama masa 4k withara use karanna puluwan...

    apita hariyan mokuth nedda
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහ නැත්තම් මං හිතුවෙ ඔයාට මාසෙට වියදම විතරක් 20,000 පනිනව ඇති කියල. එහෙමනම් ඉතින් මහ ලොකු වියදමක් යන්නෙ නැහැනෙ :D

    එහෙම බැලුවහ ම ඔයා තුළ අර පරිසම කියන දේත් තියෙනව නෙද?

    Ehema nathiwa kohomada..onna mata kawada hari dammika pererage puthek hari,bill gates ge hari trump ge puthek badinna puluwan nam ehema karanna thibuna..eth kellek unama araparisama dana ganna oni...mokada eka thamai eyage lamai pururdu wenne
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,852
    4,514
    113
    මෙතන කෙල්ලෝ වැඩිය නැනේ:dull::dull:
    සයෝ මගේ ලවින් අක්කි:love::love:
    ඩෝලේ මගේ පන වගේනේ:love::love:
    අනිත් මෙතන ඉන්න කෙල්ලෝ කවුද?
    සාරාව ඉතින් කට්ටියට බාර දිලා තින්නේ.;)
    අස්මි අක්කව වැඩිය මන් දන් නැ.:baffled:
    එලී ආවොත් එයත් මගේ ලවින් අක්කෙක්.:love:
    සෙබඩ ආවොත් ඔනනම් මන් පැනි හලයි:baffled::baffled::baffled:

    :angry::angry::angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මෙතන කෙල්ලෝ වැඩිය නැනේ:dull::dull:
    සයෝ මගේ ලවින් අක්කි:love::love:
    ඩෝලේ මගේ පන වගේනේ:love::love:
    අනිත් මෙතන ඉන්න කෙල්ලෝ කවුද?
    සාරාව ඉතින් කට්ටියට බාර දිලා තින්නේ.;)
    අස්මි අක්කව වැඩිය මන් දන් නැ.:baffled:
    එලී ආවොත් එයත් මගේ ලවින් අක්කෙක්.:love:
    සෙබඩ ආවොත් ඔනනම් මන් පැනි හලයි:baffled::baffled::baffled:
    mu yako
    okkoma loving akki
    balaganna kenekuth nelu :baffled::baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mu yako
    okkoma loving akki
    balaganna kenekuth nelu :baffled::baffled::baffled:
    ඉතින් ඇත්තනේ අක්කිලාට හබිලා ඉන්නවා:baffled:
    ඩෝලෙට පයිප්ප බාස් ඉන්නවා.:confused::baffled:
    තහනම් පෙම හචිස්ට වෙන්න හබි ඉන්නවා:confused::confused:

    මට කවුරුත් නැ:dull::dull::dull::dull: