~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    තනුජක අයියා කිව ගෝල් කිපෙක් හිටියට මන් දක්ශනම් ගෝල් ගහන්න පුලුවන් කිලා:rolleyes::rolleyes:,මන් ගෝල් ගහගන්නම් :baffled:නගාව අදුන්වා දෙන්න ;)නගා මොන කැම්පස්ද?:baffled::baffled:
    mage campas ekema thama :P
    :P:P:P
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මම වත්තට යනෝ:dull::dull::dull:.යන ගමන් මෙ කෝච්චි එන්ජිම අලුත් වැඩියාවට තැනකුත් බලගෙන යන්නම්:baffled::baffled:

    අශාන් නගාව ආදරයෙන් අනූ කියල අයියෙක් මතක් කලා කියන්න:love::love:

    me meka mehema thibichchawe ...
    balapan konak alalnna thiyena amruwa :dull:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උබලා එකෙක්වත් මට විශ් කලේ නැ මන් දුකින් හිටියේ:confused::confused::confused:

    මන් දුකින් කල් ගෙවන්නේ
    කවුද මාව බලාගෙන්නේ
    අසරන අනාත පුන්චි ලමෙක් මන්:dull::dull:

    තව 84000 ගහන්න වාසනාව ලැබේවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Non veg...
    Mn asama nam pol roti lunu mirisui...
    Thawa kakulu hal bathata pols uyala parippu hindala mas or malu hadala gotukola sambola ekka papadam....

    මමනම් ඉතින් පොලොස් කන්නෙ නෑ. ඔතන කිවුව අනිත් ඒවනම් කනව ඉතින් :D

    රොටිනම් රසයි තමයි :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    thanks sis. man balanam. mokut allergic une nane.

    Ehema bayak thiye nam wathura use karanna..eke thiyenne kadala piti,walmi piti,kasthiri kaha,sudu hadun,hal piti,irigu piti,rathu prippu piti,whole weat(thirigu piti),owa sama samawa aragena mix karala eken hadi 2kata wathura hadi ekak wage dala ganna..eka gala hodata scrub kara kara athullala aga sodnna...saban or bathwash ganna epa...
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    හා හා එක දේවාලයක් ගහන්න ටෙන්ඩර් එක උඹට අරන් දෙන්නං ෂේප් එකේ. ගාන අරන් ඔය මොකක් හරි අටවල දීපන්. :dull:

    ආන්නේකයි ... ඔහොම වරෙන් ... හිමිට ගේම දෙමු ...
    මටත් කියල ඇල්ටෝ පොඩ්ඩක්වත් ගන්න එපාය
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    owa kumarayekda
    anthappure hariyen dala denna berida :rolleyes::rolleyes::P:P

    අවුලක් නැහැ.. ඒ ස්ත්‍රියන්ගේ ආවතේව වැඩ ටික (රෙදි හෝදන්න, උයල දෙන්න, මගේ යහනාවල් ටික අස්පස් කරල දෙන්න) පුලුවන්නන් කටයුතු සම්පාදනය කරල දෙන්නන්..
    හැබැයි කුමාර අයියේ කුමාර අයියේ කියාගෙන එන්න එපා මගේ පස්සෙන්...
    අනික අන්තංපුර ස්ත්‍රීන් කෙරේ කුමන අයුරකින් හෝ සිතක් පහලකරගැනීම සියදිවි නසාගැනීමක් වැනිය..
    :yes::yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තව 84000 ගහන්න වාසනාව ලැබේවා
    බෝම ස්තුති,දැනම් කෝච්චියේ මෝල උපරිම වේගෙන් ක්‍රියාත්මකයි වගේ:baffled::baffled:,අර කාර් පදින් අපේ හයිඩි කොල්ලට කොහෙන්ද මෙහෙම ඇන්ජිමක් තින කාර්:lol::lol::lol: