~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනවද දාවනය කරන්නේ :baffled::rolleyes:

    අපිට කොයින්ද බ්‍රෝ කාර්.. අපි බයික් එකේ යන්නේ..

    honda-cb-hornet-160r-side-angle-827_827x510_71449833100.jpg

    කිරුළපණ - මෙරින් ඩ්‍රයිව් - ගෝල් ෆේස් - කොටුව (වයිෆ්ව පික් කරා) බොරැල්ල - බත්තරමුල්ල - පන්නිපිටිය - කොට්ටාව ගෙදර
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සොහොන;21534851 said:
    Oya ohoma thami bun dan fb apu nisa mewta chat karana nahigana ene kawuda :confused:

    අලුත් සාමාජිකයෙක් වගේ

    බුකිය :confused::confused:

    නෑ දැන් ඔච්චර වෙලා මෙතන හිටියේ කට්ටිය, කුමාර මුත්තා ගියාට පස්සේ ඔක්කෝම ඒ වාහනේම නැගලා ගියාද දන්නෑ
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපිට කොයින්ද බ්‍රෝ කාර්.. අපි බයික් එකේ යන්නේ..

    honda-cb-hornet-160r-side-angle-827_827x510_71449833100.jpg

    කිරුළපණ - මෙරින් ඩ්‍රයිව් - ගෝල් ෆේස් - කොටුව (වයිෆ්ව පික් කරා) බොරැල්ල - බත්තරමුල්ල - පන්නිපිටිය - කොට්ටාව ගෙදර

    :):):):)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,858
    4,521
    113
    අලුත් සාමාජිකයෙක් වගේ

    බුකිය :confused::confused:

    නෑ දැන් ඔච්චර වෙලා මෙතන හිටියේ කට්ටිය, කුමාර මුත්තා ගියාට පස්සේ ඔක්කෝම ඒ වාහනේම නැගලා ගියාද දන්නෑ

    :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුමාර අයියා ට්‍රේන් එකෙන් බැහැaලාඅනිත් උනුත් දාගෙන බයික් එකේ ගිහිල්ලනේ

    එහෙම ද? එහෙනම් ඉතින් අනිත් අය දැන් බිම ද දන්නෙ නෑ :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම ද? එහෙනම් ඉතින් අනිත් අය දැන් බිම ද දන්නෙ නෑ :rofl:

    පාරේ මග wවැටිලා ඇති, ඒ හින්දාම තමා රූට් එක දුන්නේ අපිට ඇහිදගන්න වෙන්න ඇති
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපිට කොයින්ද බ්‍රෝ කාර්.. අපි බයික් එකේ යන්නේ..

    honda-cb-hornet-160r-side-angle-827_827x510_71449833100.jpg

    කිරුළපණ - මෙරින් ඩ්‍රයිව් - ගෝල් ෆේස් - කොටුව (වයිෆ්ව පික් කරා) බොරැල්ල - බත්තරමුල්ල - පන්නිපිටිය - කොට්ටාව ගෙදර

    bike eka honda triggerda?