සමහන් තියෙයිද? අර ඉරාජ්ගෙ බ්‍රෑන්ඩ් එක..?![]()
සමහන් පැකට් එකක් කීයද බං. මටත් නිකං කැස්ස වගේ...

පල පල... පදින්නෙ නැතුව කොහොමද බොල ගුන දොස් කියන්නේ...
ගික්සර් එක කොටම කොටයි, සෙල්ලන් බයික් එකක් වගේ..
මේක පැදල බලහන්කො..
කිල් ස්විච් එක නැති එක විතරමයි මේකෙ තියෙන අඩුපාඩුව... බැලන්සින් මරු.. කොන්ට්‍රෝල් එක පට්ට..![]()

පදින්නේ නැතුව දැකලා කිවේ,ගික්සර් එකෙ 37ම්.ම් උස අඩු.එන්ජිම් සුට්ටක් වැඩි.ලුක් එක හොදයි.මන් ට්‍රිගර් එක පැද්දා එකේ පිකප් පට්ට,හොනට්ටුවක් බලලම එ ගැන අහන්නම්කෝ
කීයක් වෙනවද බං......![]()

පල පල බොරු කියන්නෙ නැතුව.
ගත්තු මෝඩකමට කියන කතා තමයි ඕව![]()

දැනට අරගෙන මාස 7 යි.. කි.මී. 13000 පැද්ද.. කිසි අවුලක් නැහැ.. උපරිමයි.. කලින් පැදපු බයික් එක්ක කම්පෙයා කරද්දි... 

seal eka 2500+ tax hode 5000k weiඑවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 දීලා
ඒක අරන් එවිල්ට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..
අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ

යකූ මටත් 2500ද?මම ප්‍රදාන කපුවා වගෙම බාර කාරයාඑවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 දීලා
ඒක අරන් එවිල්ට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..
අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ

සමහන් පැකට් එකක් කීයද බං. මටත් නිකං කැස්ස වගේ...

එවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 දීලා
ඒක අරන් එවිල්ට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..
අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ

දැනට අරගෙන මාස 7 යි.. කි.මී. 13000 පැද්ද.. කිසි අවුලක් නැහැ.. උපරිමයි.. කලින් පැදපු බයික් එක්ක කම්පෙයා කරද්දි...
උඹ එෆ් ඉසෙඩ් හරි පල්සර් හරි පදින එකෙක්ද? අන්න උන්ටනන් හෙනම ඉරිසියයි අපේ බයික් මොඩ්ල් එක එක්ක..![]()

Im a japan bike rider.එවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 දීලා
ඒක අරන් එවිල්ට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..
අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ

දැනට අරගෙන මාස 7 යි.. කි.මී. 13000 පැද්ද.. කිසි අවුලක් නැහැ.. උපරිමයි.. කලින් පැදපු බයික් එක්ක කම්පෙයා කරද්දි...
උඹ එෆ් ඉසෙඩ් හරි පල්සර් හරි පදින එකෙක්ද? අන්න උන්ටනන් හෙනම ඉරිසියයි අපේ බයික් මොඩ්ල් එක එක්ක..![]()

කෝ යකෝ මගේ කොටහ ?
උඹල අපිව අමතක කරල සම්තින් එක ගන්නවනන් අනිවා මම ඔත්තුව දෙනව අදාල බලධාරියාට...![]()

seal eka 2500+ tax hode 5000k wei![]()

ඔක්කොටම ටැක්ස් එක්ක ගාන ගාන ඩබල් වෙනවා යකූ මටත් 2500ද?මම ප්‍රදාන කපුවා වගෙම බාර කාරයා![]()