මෙතන මොකද මේ වෙන්නේ.....![]()


දැනට නැහැ.. උඹ ඒවාත් හදන්න නේද ට්රයි එක.. අපි අහුවෙයි ඕවට..![]()
එහෙම නොකර ඉන්න රුපියල් 2500ක් අතන තියන පොත අස්සට දාලා එන්න බ්රෝ අන්කල්..![]()
කීයක් වෙනවද බං......![]()
හපූ අර ඔරිජිනල් එකට විලි ලැජ්ජා කරන්න ආව එක.බ්රෙක් ලයිට් එකනම් ලස්සනයි
,පදින්න අවස්තාවක් ලැබිලා නැ තාම,ඒත් මටනම් ගික්සරේ තරම් ඔක හොද මදි.ඔකේ එන්ජින් කිල් ස්විච් එකක් නැ නෙද?




අපිටත් කියන්න,අපිත් හරි ආසයි අනුන්ගේ කුනු හොයන්නඒවාට අමතරව තව දේවල් ගොඩාාක් වෙනවා...


ඔව් ඔව් මම මේ පාමසියක් දාන්ඩ බැලුවේ


25000 රුපියල් , ටැක්ස් එක්ස්ක්ලූඩඩ්
පල පල... පදින්නෙ නැතුව කොහොමද බොල ගුන දොස් කියන්නේ...
ගික්සර් එක කොටම කොටයි, සෙල්ලන් බයික් එකක් වගේ..
මේක පැදල බලහන්කො..
කිල් ස්විච් එක නැති එක විතරමයි මේකෙ තියෙන අඩුපාඩුව... බැලන්සින් මරු.. කොන්ට්රෝල් එක පට්ට..![]()


කාටද බං දෙන්න ඔන. මම GTටම දෙන්නද?