~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තාම 21 නේද මල්ලි. ජොබ් කරන ගමන් තව ඉගෙනගන්න බලපන්.

    මම කලින් වැඩ කරපු තැන stores බලන්න හිටපු කොල්ලට කට කැඩෙනකන් කිව්වා ඉගෙනගනින් කි‍යලා. courses වග‍යක් හො‍යලම දුන්නා ඔක්කොම විස්තර එක්ක. ඒත් වැඩක් උනේ නෑ.

    දැන් අවුරුදු 2කට පස්සේ මූ කෝල් කරලා කි‍යනවා අපරාදේ ඒ දවස්වල ටිකක් ඉගෙන ගත්තෙ නැත්තෙ කි‍යල

    ඔව්..ඔව්...අද කාලෙ හැටියට හොද අධ්‍යාපනික පසුබිමක් නැත්නම් හැම දේම කරල ඉවරයි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවා හොයා ගෙන ක්ලේම් කරන්න බෑද :P
    පොඩි කාලෙ කරපු ගොං වැඩ ඔක්කෝම මකලා දාල අපරාදෙ

    නෑ තව ත්‍රේඩ් තියෙනව. හැබැයි ඉතින් ඒව පොඩි ඒව
     
    නෑ අනේ.. sara කියනවා ශර්ම අහිංසකයලු.. :angry::angry:

    මට අහුවෙයන්කො ඔය හිඟන සරමා. මකරව රිලීස් කරනවා ඔයිල් නැතුව ඩීප් ෆ්‍රයි කරන්න.. අපේ මේ නංගිලගෙ මෙව්වා එක වැඩි කරන ගොං සරමා
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මට අහුවෙයන්කො ඔය හිඟන සරමා. මකරව රිලීස් කරනවා ඔයිල් නැතුව ඩීප් ෆ්‍රයි කරන්න.. අපේ මේ නංගිලගෙ මෙව්වා එක වැඩි කරන ගොං සරමා

    ඔයා තෝයි අලේ.. :love::love::love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes:
    dn kale unta kata kedenakan kiwwath samahara un ganan ganne ne
    ඔව්. අරූගේ පඩි වැඩිකලා ඊට පස්සෙ මාසෙදි. මහ ලොකු ගානකුත් නෙවෙ‍යි රුපි‍යල් 3000ක්.

    මූට ඒකෙන් සල්ලිවල රහ වැටිලා ඉගෙනගන්න එක පැත්තකින් තිබ්බා. දැන් හූල්ලනවා A/L වත් නැති හින්දා.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මට අහුවෙයන්කො ඔය හිඟන සරමා. මකරව රිලීස් කරනවා ඔයිල් නැතුව ඩීප් ෆ්‍රයි කරන්න.. අපේ මේ නංගිලගෙ මෙව්වා එක වැඩි කරන ගොං සරමා

    හා..හා...පරිස්සමින්....කට..කට...
    :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ අනේ.. sara කියනවා ශර්ම අහිංසකයලු.. :angry::angry:
    සාරාට ඔය සරමා බැද ගත්තනම් හොද නැතිද?සාරයි ස්‍රමයි නම් දෙකත් එක වගේ දෙන්න ගොනයි කරත්තෙයි වගේ ගැලපෙයි යස අගේට:D:D:D
     
    උඹ ඒ පාටි‍ය ගැනද කිව්වේ. මම හිතුවේ එක පාරක් එලකිරි‍යේ සෙට් එක පේරාදෙණි‍ය මල් වත්තේ පාටි‍යක් දාපු එක ගැන කිව්වා කි‍යලා. :lol:

    ඒ ත්‍රෙඩ් සෙට් එකම අ‍යින් කලා බන්. close කලත් server load එක වැඩි හින්දා. :baffled:

    ලොකු වැඩි නිසා තම‍යි. :yes:

    මල්වත්ත සර්වරයා ඩවුන් වෙලා ෆේස් බුක් එකෙත් ඇදන් ගියාලු නේද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට අහුවෙයන්කො ඔය හිඟන සරමා. මකරව රිලීස් කරනවා ඔයිල් නැතුව ඩීප් ෆ්‍රයි කරන්න.. අපේ මේ නංගිලගෙ මෙව්වා එක වැඩි කරන ගොං සරමා
    :lol::lol:ඔන වෙලාවකට මගෙන් ඊතල පාරකුට් ඔය සරමා වෙනුවෙන් දෙන්නම්:yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    me too
    mageth wedima post thiyenne mekei radio thread walai witharai :baffled::baffled::baffled:
    මගෙත් පෝස්ට් 10,000ක් විතර ති‍යනවා රේඩි‍යෝ ත්‍රෙඩ් වල. :D

    එක්තරා සිදුවීමකින් පස්සේ අපි රේඩි‍යෝ අහන එක නැවැත්තුවානේ. හැබැ‍යි ඊට පස්සෙ data නම් සෑහෙන්න ඉතුරුවුනා. :lol:
    ඔව්..ඔව්...අද කාලෙ හැටියට හොද අධ්‍යාපනික පසුබිමක් නැත්නම් හැම දේම කරල ඉවරයි...
    අනිවා. ඕක උඹ තේරුම් අරන් ඉන්න එකම ලොකු දෙ‍යක්. :D