අපේ නන්ගි ඔය කිසි ෆේශල් අරවා මේවා නැතිව ලස්සනට පිලිවෙලට ඉන්නේ

ඔයාට ලස්සන නංගි කෙනෙක් ඉන්නවද එවිල් බ්රෝ 

බිත්තර සුදුමදය ගාන එක හා ඔය වගේ දේවල් කරන එක දෙකම එකයි. බිත්තර සුදුමදය ගාන එක විතරක් හරි වෙන්න හා අනිත් දේවල් වැරදි වෙන්න තියෙන දේ මොකක් ද? තමන්ට ගැලපෙන දෙයක් කරන එක වරදක් නෙමෙයි අනිත් අයට ඒකෙන් වදයක් වෙන්නෙ නැත්තම්.





වැරදි නෙවෙ අයියේ කාලේ කන එක තෙරෙන් නැ හරියට මේ නුලට ඇබ්බැහි වෙලා වගේ,එතකොට අනාගතේ සම්බන්ද වෙන කෙනාට නොදැනිම අසාදාරනයක් වෙනවා නේද?එකයි සිම්පල් දෙකට පුරුදු උනට කමක් නැ කිවේ
කිරියේ අයියයි නන්ගි තමා අපි,එත් මේ කෙල්ල මට පපා කියලා කතා කරන්නේ ලග පාතක හිටියනම් ඔලුව හිල් වෙන්න අයිනවා![]()
mama yana kisi thanaka mata set wena jathiye kello idala na ban
ada bonawa nasput wenna
ubalage nangi monada ban karanne![]()







කුණු නෙමේ බොල. බෙල්ලේ හැමදාම රැවුල කපන හින්දද දන්නේ නෑ![]()
හැමදාම කපන්නේ ඔෆිස් එකේ රැවුල කපන්න ඕනෙද සාරා තරහා වෙන්න එපා ඒ වුනාට සමහර සාරා දේවල් ගැන ජජ්මන්ටල් වැඩියි...
ඒ කතාව පැත්තකින් තියල වැදගත් තැනට එමුකො...ඔයාට ලස්සන නංගි කෙනෙක් ඉන්නවද එවිල් බ්රෝ
![]()





Ithin sis bulk gannako..sathose wage thiyene...anika conditioner hamadama onida...eka me shampoo wikunana aya athi karala thiyena mathayak...man nam danne pol thel...man nam ewa bulk ma thama ganne..kohe thiyena saallida...anika man shampoo karanne dawasak ara dawasak...ape gedarata ehema mata witarak kiyana genna ba. man gena shampoo eka hamoma ganwa. conditioner tibbot ekath ganwa. enisa man wadi ganan wala ewa genne na. mata karana amarui ehema. oya owa gedarama karaganawanam aulak na oyata wadi wiyadamak yanne nane. mamanam saloon yane eye brows hadanna witarai. eth dan masekin witara giye na. lagadi yana ona. man konde kapuwe na lagadi. man ithin amma asa ewa ganna eyat salli denawa. ithin wiyadam ekka mata ehema lokuwata ithuru wenne na
පව් බං ඒ කෙල්ලගේ ඔලුව හිල් වෙන්න අනින්න එපා....

කෙල්ලනම් පව් තමා 
එත් මේ කෙල්ලගේ කට පව් නැ

නෑ බං....... මගේ කැරුලෑ ටිකක් ඇවිත් තියෙනවා..... ඒ ටික හොද කරගන්න ඔන...
Cutex ගානවද?ගානවනම් හැමදාම ගනවද?නැත්තන් ඉද හිටද?![]()
mama yana kisi thanaka mata set wena jathiye kello idala na ban
ada bonawa nasput wenna
ubalage nangi monada ban karanne![]()
රසට උයන්න පුළුවන් අවුරුදු 23 ක දොස්තර නංගි කෙනෙක් ඇරෝට ඉන්නේ 
සාරා තරහා වෙන්න එපා ඒ වුනාට සමහර සාරා දේවල් ගැන ජජ්මන්ටල් වැඩියි...
ඒ කතාව පැත්තකින් තියල වැදගත් තැනට එමුකො...ඔයාට ලස්සන නංගි කෙනෙක් ඉන්නවද එවිල් බ්රෝ
![]()


හැමදාම කපන්නේ ඔෆිස් එකේ රැවුල කපන්න ඕනෙද
මගේ බෙල්ලේ රැවුල තියන තැන ටිකක් කලුයි බන්.
ගොඩක් නෙමෙයි ටිකක්.
එක සුදු කරගන්ඩ විදියක් නැද්ද දන්නේ නෑ නෙ