~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2



    අපේ නන්ගි ඔය කිසි ෆේශල් අරවා මේවා නැතිව ලස්සනට පිලිවෙලට ඉන්නේ :dull::dull:


    සාරා තරහා වෙන්න එපා ඒ වුනාට සමහර සාරා දේවල් ගැන ජජ්මන්ටල් වැඩියි... :dull:

    ඒ කතාව පැත්තකින් තියල වැදගත් තැනට එමුකො... :baffled:ඔයාට ලස්සන නංගි කෙනෙක් ඉන්නවද එවිල් බ්‍රෝ
    :rolleyes::love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බිත්තර සුදුමදය ගාන එක හා ‍ඔය වගේ දේවල් කරන එක දෙකම එකයි. බිත්තර සුදුමදය ගාන එක විතරක් හරි වෙන්න හා අනිත් දේවල් වැරදි වෙන්න තියෙන දේ මොකක් ද? තමන්ට ගැලපෙන දෙයක් කරන එක වරදක් නෙමෙයි අනිත් අයට ඒකෙන් වදයක් වෙන්නෙ නැත්තම්.
    :dull::dull::dull::rolleyes::rolleyes::rolleyes:වැරදි නෙවෙ අයියේ කාලේ කන එක තෙරෙන් නැ හරියට මේ නුලට ඇබ්බැහි වෙලා වගේ,එතකොට අනාගතේ සම්බන්ද වෙන කෙනාට නොදැනිම අසාදාරනයක් වෙනවා නේද?එකයි සිම්පල් දෙකට පුරුදු උනට කමක් නැ කිවේ:baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කිරියේ අයියයි නන්ගි තමා අපි,එත් මේ කෙල්ල මට පපා කියලා කතා කරන්නේ ලග පාතක හිටියනම් ඔලුව හිල් වෙන්න අයිනවා:baffled::baffled:

    පව් බං ඒ කෙල්ලගේ ඔලුව හිල් වෙන්න අනින්න එපා....
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සාරා තරහා වෙන්න එපා ඒ වුනාට සමහර සාරා දේවල් ගැන ජජ්මන්ටල් වැඩියි... :dull:

    ඒ කතාව පැත්තකින් තියල වැදගත් තැනට එමුකො... :baffled:ඔයාට ලස්සන නංගි කෙනෙක් ඉන්නවද එවිල් බ්‍රෝ
    :rolleyes::love:
    :lol::lol::lol::lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes: ape gedarata ehema mata witarak kiyana genna ba. man gena shampoo eka hamoma ganwa. conditioner tibbot ekath ganwa. enisa man wadi ganan wala ewa genne na. mata karana amarui ehema. oya owa gedarama karaganawanam aulak na oyata wadi wiyadamak yanne nane. mamanam saloon yane eye brows hadanna witarai. eth dan masekin witara giye na. lagadi yana ona. man konde kapuwe na lagadi. man ithin amma asa ewa ganna eyat salli denawa. ithin wiyadam ekka mata ehema lokuwata ithuru wenne na
    Ithin sis bulk gannako..sathose wage thiyene...anika conditioner hamadama onida...eka me shampoo wikunana aya athi karala thiyena mathayak...man nam danne pol thel...man nam ewa bulk ma thama ganne..kohe thiyena saallida...anika man shampoo karanne dawasak ara dawasak...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ බං....... මගේ කැරුලෑ ටිකක් ඇවිත් තියෙනවා..... ඒ ටික හොද කරගන්න ඔන...

    සබන් එකක් තියනවා නේද?
    තව මොකක්ද ක්‍රීම් එකකුත් තියනවා.
    අපේ මලය ගෑවා ඒ දවස් වල.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාරා තරහා වෙන්න එපා ඒ වුනාට සමහර සාරා දේවල් ගැන ජජ්මන්ටල් වැඩියි... :dull:

    ඒ කතාව පැත්තකින් තියල වැදගත් තැනට එමුකො... :baffled:ඔයාට ලස්සන නංගි කෙනෙක් ඉන්නවද එවිල් බ්‍රෝ
    :rolleyes::love:

    :frown::frown:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled: හැමදාම කපන්නේ ඔෆිස් එකේ රැවුල කපන්න ඕනෙද

    ඔෆිස් එකේ කපන්ඩ ඕනේ නෑ බොල.
    එක පුරුද්දක් වෙලා. බෙල්ලේ රැවුල වැවෙනවට කැමති නෑ මම