මොන ලෝකෙ ඉදීවිද කියන්න බෑ.....දැන්නම් ලංකාවෙ තමයි...මොකො සීන් එක
අගෝස්තුවල මේ ත්රෙඩ් එකේ ඉන්න සෙට් එක ගෙට්ටුගෙද එකක් තියන්ඩයි ප්ලැන.
රතු මාමා ගානේ කන්ඩ බොන්ඩ එතුමාගේ හෝටලේ.
මොන ලෝකෙ ඉදීවිද කියන්න බෑ.....දැන්නම් ලංකාවෙ තමයි...මොකො සීන් එක
තෝ අඩුකුලේ කියලා තෝව ගන්න එපා කිව්ව ඩිල්ඩූඩ්..
පොවනකල් බලාගෙනනේ ඉන්නෙ
නිකටින් කල්කයක් අඹරලා දාමු නැන්දෙ ඇබ්බැහි වෙන්න
බලමු බලමු
දැන් කට්ටිය බොන්නම් සෙට් වෙන්නෙ මාව හරියන්නෙ නැහැනෙ ඒකට![]()
ඒකනේ මිනිහෝ..
මම හිතුවා කිව්ව ගමන් කට්ටිය ක්ශනික මේ වීකෙන්ඩ් ම සෙට් වෙයි කියලා..
තව මොන රෑද අනෙ. කොහෙ යන්නද හිටු
අගෝස්තුවල මේ ත්රෙඩ් එකේ ඉන්න සෙට් එක ගෙට්ටුගෙද එකක් තියන්ඩයි ප්ලැන.
රතු මාමා ගානේ කන්ඩ බොන්ඩ එතුමාගේ හෝටලේ.
අනේ මේ මිනිහෝ..
ඔය බඩ කැවුතු අඹර අඹරන් දෙනවට වඩා මට ලේසී බෝතලයක් කඩලා දෙන එක..
මමත් හිතුව මට බැනල මාව හලලා මුන්ටික ඉක්මනටම යයි කියල.
මෙහෙම ගියොත් තව අවුරුදු 3ක් වත් යයි කට්ටිය සෙට් වෙන්ඩ
Ba suda..thaththata uyannath oni...heta udeta uyana ewa lahasthi karannath oni...
උයන්න මෙච්චර වෙලාවක් නාස්ති කරන්න හොදද
බොරුද හා දැන් ඔයා බොන්නෑ රතු වයින්?

මමත් හිතුව මට බැනල මාව හලලා මුන්ටික ඉක්මනටම යයි කියල.
මෙහෙම ගියොත් තව අවුරුදු 3ක් වත් යයි කට්ටිය සෙට් වෙන්ඩ
මොනවද මොනවද මොන්න දෙනවා කියන්නේවහ නෙමේනේ
උයන්න මෙච්චර වෙලාවක් නාස්ති කරන්න හොදද
බොරුද හා දැන් ඔයා බොන්නෑ රතු වයින්?
නෑ රතු මිදි යුෂ
දෙවරක් පෙරන ලද ස්කොට්ලන්ත විස්කි

ඒක නම් නරක නෑ......අගෝස්තු වෙනකොට මොනවයින් මොනව වෙලා තියේවිද දන්නෑ මට....බලමු බලමු