~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොන ලෝකෙ ඉදීවිද කියන්න බෑ.....දැන්නම් ලංකාවෙ තමයි...මොකො සීන් එක

    අගෝස්තුවල මේ ත්‍රෙඩ් එකේ ඉන්න සෙට් එක ගෙට්ටුගෙද එකක් තියන්ඩයි ප්ලැන.
    රතු මාමා ගානේ කන්ඩ බොන්ඩ එතුමාගේ හෝටලේ.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තෝ අඩුකුලේ කියලා තෝව ගන්න එපා කිව්ව ඩිල්ඩූඩ්..

    හා...එහෙමද ..වයස අඩු උනාට අපිටත් හොදට කට බඩ තියනව
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නිකටින් කල්කයක් අඹරලා දාමු නැන්දෙ ඇබ්බැහි වෙන්න

    අනේ මේ මිනිහෝ..
    ඔය බඩ කැවුතු අඹර අඹරන් දෙනවට වඩා මට ලේසී බෝතලයක් කඩලා දෙන එක..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකනේ මිනිහෝ..
    මම හිතුවා කිව්ව ගමන් කට්ටිය ක්ශනික මේ වීකෙන්ඩ් ම සෙට් වෙයි කියලා..

    මමත් හිතුව මට බැනල මාව හලලා මුන්ටික ඉක්මනටම යයි කියල.
    මෙහෙම ගියොත් තව අවුරුදු 3ක් වත් යයි කට්ටිය සෙට් වෙන්ඩ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අගෝස්තුවල මේ ත්‍රෙඩ් එකේ ඉන්න සෙට් එක ගෙට්ටුගෙද එකක් තියන්ඩයි ප්ලැන.
    රතු මාමා ගානේ කන්ඩ බොන්ඩ එතුමාගේ හෝටලේ.

    ඒක නම් නරක නෑ......අගෝස්තු වෙනකොට මොනවයින් මොනව වෙලා තියේවිද දන්නෑ මට....බලමු බලමු
     
    අනේ මේ මිනිහෝ..
    ඔය බඩ කැවුතු අඹර අඹරන් දෙනවට වඩා මට ලේසී බෝතලයක් කඩලා දෙන එක..

    මං හිත්තේ නිකං ඉන්නකොට අඹරනවා කීලා.. බඩ කැවුතු අඹරන්න එපා. දාඩිය කුණූ කල්කයක් අඹරාන්ට
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මමත් හිතුව මට බැනල මාව හලලා මුන්ටික ඉක්මනටම යයි කියල.
    මෙහෙම ගියොත් තව අවුරුදු 3ක් වත් යයි කට්ටිය සෙට් වෙන්ඩ

    Me oyage wisthare hariyaatama pm ekak danna...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මමත් හිතුව මට බැනල මාව හලලා මුන්ටික ඉක්මනටම යයි කියල.
    මෙහෙම ගියොත් තව අවුරුදු 3ක් වත් යයි කට්ටිය සෙට් වෙන්ඩ

    ඉදකිං මුං..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක නම් නරක නෑ......අගෝස්තු වෙනකොට මොනවයින් මොනව වෙලා තියේවිද දන්නෑ මට....බලමු බලමු

    මම අගෝස්තු එන නිසයි මචන් ඒ කාලේ සෙට් කෙරුවෙ.
    ඊට කලින් ඕනනම් උබල සෙට් කරගෙන පලයල්ල කිසිම අවුලක් නෑ.
    මම ලංකාවට ආවම නිකන් බෙල්ල දාල එන්ඩ හරි යන්නම් රතුවගේ හොටෙල් එකට ඒ පැත්තේ ගියොත් :lol::lol: