~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ති‍ට බැන්දසෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින්

    කාට සෙනෙහස ද දැන් ඔයා බැඳගෙන තියෙන්නෙ?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එකනේ.
    මම ලංකාවේ හිටියනම් හෙට එනවා සතියක් විතර ඉදල යන්ඩ හොටෙල් එකේ :baffled::baffled::baffled:

    සොරි මිනිහෝ..
    පිටින් ගේනවනං ඕන එකෙක් කමක් නෑ..
    ඇතුලේ තියාගෙන මම බඩු ඩීල් කරන්නෑ..
    උඹ සතියක් නැවතුනාට කීයක් වත් හොයන්න නං වෙන්නේ නෑ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලාම්පු තෙල් හා ගැරඩි . රතු වෙද නැන්දෙ මුචී දඟර ගහනවා ඇඹරෙන්නෑ

    ආ එහෙනං මුචී වෙනුවට තෝ ඇඹරියං එතකොට හරි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනව කරන්නත් මුං එන්න එපැයි..
    ඇඹරෙනවා සිරි බිරි ගාලා මුචලින්දල වගේ..
    අපිට ඔය කාලේ එහෙම දෙයක් කිව්වනං ඉතිං..

    :lol::lol: කට්ටිය ඉතින් බීල වැඩිවෙයි කියල බයද දන්නෙ නෑ
     
    අපිටනම් සපථ වෙලා තියෙන්නේ දැන්.
    අදාළ පාර්ශවයට වෙලා නැති හැඩයි තාම.
    නැත්තන් අපිට හොරෙන් :P:P:P

    :no: මං හිතං නෑ

    උඹ දන්නෝද මං කවදාවත් කෙල්ලෙගෙන් අහලා නෑ . සපත වෙන්න ඇරියාම කෙල්ල ඇවිත් අහනවා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කාටවත් වැරැද්ද කූවෙ නෑ නෙ ලොක්කයිය



    යසි 96 VR එකක් ගන්න ඕන. ඕවයෙන් ක්‍රිකට් මැච් පුට් බෝල් මැච් ග්‍රවුන්ඩ් එකේ ඉදන් වගේ බලන්න පුළුවන්ද

    තාම එච්චර තාක්ෂණය දියුනු නෑ බං....මැච් vr mode එකෙන් විකාශනය කරන්නෑ නෙ