~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

අඩුවෙන් ගොඩ දාන්න අමාරුයි මේ වගේ සීන්....බාල ඒව ගන්න කියල ඇස් වල අවුල් ඔලුවෙ අමාරු ආවෙත් එහෙම...ඔය තමයි අඩුවට ගන්න පුලුවන් හොදම vr එක...තව එකක් තියනව....ඒකත් නරක නෑ..rs.2000-3000 ගොඩ දාන්න පුලුවන්

සැම්සුන් අටමගිලෙ වැඩ් කරන්නේ සුනේ සුන් එක්ක විතරනේ
අර nook හොදද
 

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කොළඹ මහ රෝහල කිට්ටුව පර්චස් 4ක්ද කොහෙද විකුණන්න දාලා තිබ්බා..
    ඒක අරං ගෙයක් ගහගත්තනං ලේසිවෙයි මං හිතන්නේ ඔය යන විදිහට..
    අම්මත් කිව්වා හොස්පිටල් එකක් ලඟින් ගෙයත් ගත්තනම් හරි කියල :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හදිස්සිනම් කලින් සෙට් කරගෙන යමන්.
    දැන්ම ඉදල මුන්ව එකතු කෙරුවොත් තමයි අගෝස්තු හරි යන්ඩ වෙන්නේ

    ඔවු කොහොමත් ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ තියෙයි
     
    කොළඹ මහ රෝහල කිට්ටුව පර්චස් 4ක්ද කොහෙද විකුණන්න දාලා තිබ්බා..
    ඒක අරං ගෙයක් ගහගත්තනං ලේසිවෙයි මං හිතන්නේ ඔය යන විදිහට..

    අනෙ අම්මප ගෑනියෙකුට පිහිටනවද මෙහෙම කටක්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහාටද එන්ඩ ඕන, ඔටුලන්තෙට නෙමේනේ:baffled:

    පිස්සුද බොල.
    ලොකේෂන් එක පස්සේ දෙන්නම්.
    යන්ඩ කට්ටියව කැමති කරගන්ඩ බලපන්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හයියෝ බෙලිමල් හරියන්නේ නෑ.සමහන් එකක් වත් බිවුවනම්
    oo සමහන් තියෙනවා :yes:

    okata man danna hondama behetha, waashpa allana ekai,koththamalli kasaya bona eka

    steam කරානම් හරි තමයි
    නිදා ගන්න කලින් කරන්න ඕනේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෝඩා දෙනවා ෆ්‍රී. කලින් ගත්ත එවුන් ඒක විකුණනවා

    මුන්ගෙ රාමසාන් හින්ද ඔෆර්ස් එනකන් ඉන්නේ.
    හොද ඒවා ටිකක් ආවොත් හොදයි.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උබලග එකක් තියනවද?
    S8 එකත් එක්ක ෆ්‍රී දෙන එක්ක නැද්ද දන්නේ නෑ නෙ.

    මගේ ලඟ vr එකක් තියනව..වැඩි වැඩ නෑ....s8 එකත් එක්ක දෙන එක තරම් දියුනු නෑ.ඒ දෙන්නෙ Samsung gear vr..ඒක මෙහෙ rs10000 අඩුවෙන් තියනව....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් යූටියුබ් එකේ සින්දු අහන්නේ බලන්නේ නැ, වාහන තමා බලන්නේ, ඒවේ
    එන්ජින්වල ෆෝල්ට් , රෙපෙයර් කරන හැටි එහෙම, අර චැනල් එකේ පොර සමහර ඒව ටිකක් හොදට කියලා දෙනවා අනිත් මිනිස්සුන්ට වඩා:)

    අන්ලිමිටඩ් ඕනයෑ ඒවා බලන්න :no::P

    අර දවස් 7 ‍ෆී තිබුනෙ. ඒ ටිකේනම් බැලුව ඕව සෑහෙන. මං ඒ ටිකේනම් සෑහෙන එක එක ඒව ඉගෙන ගත්ත. හැබැයි ඔය චැනල් එකනම් බැලුවෙ නැද්ද කොහෙද.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනෙ අම්මප ගෑනියෙකුට පිහිටනවද මෙහෙම කටක්

    ඔව් පිහිටනවා..
    තෝ වගේ අතරමැදි නැත්තං හැමදේම ගානට පිහිටනවා..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ ලඟ vr එකක් තියනව..වැඩි වැඩ නෑ....s8 එකත් එක්ක දෙන එක තරම් දියුනු නෑ.ඒ දෙන්නෙ Samsung gear vr..ඒක මෙහෙ rs10000 අඩුවෙන් තියනව....

    ප්රිඕඩර් දාන්ඩ කියල හිටියේ.
    බයට දැම්මේ නෑ.
    මොන මොන ප්‍රශ්න ඇවිත් රිකෝල් කරයිද දන්නේ නෑනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර දවස් 7 ‍ෆී තිබුනෙ. ඒ ටිකේනම් බැලුව ඕව සෑහෙන. මං ඒ ටිකේනම් සෑහෙන එක එක ඒව ඉගෙන ගත්ත. හැබැයි ඔය චැනල් එකනම් බැලුවෙ නැද්ද කොහෙද.

    ඒක එච්චර ප්‍රසිද්ද එකක් නෙමේ ඒ හින්දා වෙන්ඩ ඇති,