අඩුවෙන් ගොඩ දාන්න අමාරුයි මේ වගේ සීන්....බාල ඒව ගන්න කියල ඇස් වල අවුල් ඔලුවෙ අමාරු ආවෙත් එහෙම...ඔය තමයි අඩුවට ගන්න පුලුවන් හොදම vr එක...තව එකක් තියනව....ඒකත් නරක නෑ..rs.2000-3000 ගොඩ දාන්න පුලුවන්
සැම්සුන් අටමගිලෙ වැඩ් කරන්නේ සුනේ සුන් එක්ක විතරනේ
අර nook හොදද
කොත්තමල්ලි තියෙනවද දන්නේ නැහැ





