~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාට හෝඩියේ පොඩි අයට වගේ වචනෙන් වචනෙ තේරුම කියල දෙන්ඩ එපැයි :no::no::no:
    ඔයා එයා වෙනුවෙන් ගයනා නොකරන හින්ද තමයි අපි එහෙම කරන්ඩ කියල බැලුවේ :rolleyes::rolleyes:

    කා වෙනුවෙන්?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හා...හා......ළමයි නරක් කරන්න එපා....සැබෑ ජීවිතයෙද ගන්න බැරි අත්දැකිම් ඇත්ත වගෙම ගන්න පුලුවන් .....අත්දැකීමෙන් මයි කියන්නෙ
    :P:D

    උබලග එකක් තියනවද?
    S8 එකත් එක්ක ෆ්‍රී දෙන එක්ක නැද්ද දන්නේ නෑ නෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් ඩේට තියෙන්නෙ සිංදුවලට විතරයි. ලංකාවෙ අන්ලිමිටඩ් නැහැනෙ :lol:

    මමනම් යූටියුබ් එකේ සින්දු අහන්නේ බලන්නේ නැ, වාහන තමා බලන්නේ, ඒවේ
    එන්ජින්වල ෆෝල්ට් , රෙපෙයර් කරන හැටි එහෙම, අර චැනල් එකේ පොර සමහර ඒව ටිකක් හොදට කියලා දෙනවා අනිත් මිනිස්සුන්ට වඩා:)

    අන්ලිමිටඩ් ඕනයෑ ඒවා බලන්න :no::P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    gas thibbada koheda amaru wela hitiye dan aduyi
    eth dan me hachchin gihin hemba hadenna :(

    අහ්.ගෑස් වලට කෝමාරිකා ටිකක් උයලා කන්න.

    හෙම්බිරිස්සාවට කොත්තමල්ලී එකක් බිවුවනම් ගොඩ.ඔහේ කොත්තමල්ලි තියෙනවද
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔයිට වඩා සාධාරණයක් මේ ප්‍රශ්නයට ඔයා කරයි කිය්ලා මං බලාපොරොත්තු වුනා

    අඩුවෙන් ගොඩ දාන්න අමාරුයි මේ වගේ සීන්....බාල ඒව ගන්න කියල ඇස් වල අවුල් ඔලුවෙ අමාරු ආවෙත් එහෙම...ඔය තමයි අඩුවට ගන්න පුලුවන් හොදම vr එක...තව එකක් තියනව....ඒකත් නරක නෑ..rs.2000-3000 ගොඩ දාන්න පුලුවන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හප්පා.අගෝස්තු වෙන්න තව කල් තියෙනවා නෙව

    හදිස්සිනම් කලින් සෙට් කරගෙන යමන්.
    දැන්ම ඉදල මුන්ව එකතු කෙරුවොත් තමයි අගෝස්තු හරි යන්ඩ වෙන්නේ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අහ්.ගෑස් වලට කෝමාරිකා ටිකක් උයලා කන්න.

    හෙම්බිරිස්සාවට කොත්තමල්ලී එකක් බිවුවනම් ගොඩ.ඔහේ කොත්තමල්ලි තියෙනවද
    බෙලිමල් වගයක් තිබ්බ :baffled: කොත්තමල්ලි තියෙනවද දන්නේ නැහැ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් ඔව් මේ අවුරුද්දේ දැන් මේ 4වෙනි පාර අසනීප උන :baffled:

    කොළඹ මහ රෝහල කිට්ටුව පර්චස් 4ක්ද කොහෙද විකුණන්න දාලා තිබ්බා..
    ඒක අරං ගෙයක් ගහගත්තනං ලේසිවෙයි මං හිතන්නේ ඔය යන විදිහට..